spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18376 POSTS
1 COMMENTS

මීගමුව නගරාධිපතිෙග් තනතුරත් , ජිවිතයත් අනතුරේ.???

ඇන්ටනි ජයවීර යනු මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල සිටින ජේෂ්ඨයෙකි. ඔහුගේ දේශපාලන ජිවිතය වසර 35 කටත් වඩා පැරණිය.  පසුගිය මැතිවරණයෙන් පසු නගරාධිපතිවරයෙක් පත්කරගැනිම පිළිබදව  පැවැති...

මාධ්‍ය සදාචාරය නොදන්නා වෙළෙන්දන්ගේ ”මැදපෙරදිග” වෙබ් කඩය

චමිලා ඝාතනය පිළිබදව අප විසින් පළ කරන ලද පුවතක් එලෙසින්ම ‘මැදපෙරදිග ‘නම් වු වෙබ් අඩවියේ පළ කර ඇත්ෙත් www.meepura.com    වලින් උපුටාගත් බවට කිසිදු සදහනක්...

ටෙලිකොම් RDA කඹ ඇදිල්ල නිසා වලේ වැටුන අසරණයෝ…

  ටෙලිකොම් ආයතනයට අයත් කේබල් ආවරණයක් හලාවත පාරේ නයිනමඩමේ රංගම්මුල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරිම නිසා සිදුව වල නැවත පිලිසකර කොට පසුගිය 29 වනදා නිමකර තිබුනේ හලාවත...

06 වන මහලෙන් වැටෙන අවස්ථාවේ චමිලා සිහි නැතිව සිටි බව නිගමනය කෙරේ.

2007 නොවැම්බර්  12 වනදා දහවල් මීගමුව රෝහලට ප්‍රතිකාර පිණිස පැමිණි අවු 22ක් වූ චමිලා දිසානායක නම් තරැණීයක් එදිනම පැය කීපයකට පසු  රෝහලේ  06 වන  ...

අනිල් අඩියක් පස්සට තබයි

වෙන්නප්පුව මහ වැවේ කොටසක් අනිල් ප්‍රනාන්දු නැමැත්තෙකුට අවැසි ලෙස ගොඩ කර ගැනීටව වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයා  ලබාදුන් ඉඩකඩ හොදින් පුයෝජනයට ගත් ඔහු වැව් ඉවුරේ අඩි...

ෆොටෝ කොපි මැෂිමක් මුලින්ම මීගමුවට ගෙනා ස්ටැට් පෝටෝ

මීගමුව යනු මීට දශක කිහිපයක සිට සීඝ්‍රයෙන් නවිකරණයට සහ සංවර්ධනයකට ලක් වු ශි ලංකාවේ ප්‍රකට ප්‍රධානතම නගරයකි. එවන් වු නගරයක පුරා දශක 03 කටත්...

මව්වරුන්ටත් දිනයක් ???

මව්වරැන්ගේ දිනය අපි සමරන්නේ මව මාතෘත්වය මවගේ ඇති බැඳීම් හා මව සමාජයට ඇතිකරන බලපෑමට ඇයට ගෞරව කිරීම සඳහායි.ලෝකයේ විවිධ ප්‍රදේශ වල විවිධ දිනවල මෙම...

චමිලාගේ කන්‍යාපටලයට හානි වි ඇත්තේ මරණයට සුළු මොහොතකට පෙරයි. අධිකරණයේදි හෙළිවෙයි.

2007 වසරේ නොවැම්බර් මාසයේ දි මීගමුව මූලික රෝහලේ 06 වන මහලෙන් ඇද වැටී රෝහලට ගෙන යමින් සිටි අවස්ථාවේදී  මිය ගිය චමිලා නමැති තරුණියගේ මරණය...

මහනගර සභා සම්ප්‍රදාය කඩා යෝජනාවක් බලෙන් සම්මත කරයි.?

මීගමුව මහා නගර සභාවේ මැයි මස මහා සභා රැස්වීම අද  (2013/05/09) පෙරවරුවේදී පැවැත්වු අතර එහිදී විපක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයා විසින් මීගමුව, කුට්ටිදූව...

වැඩිකල විදුලි බිල නිසා විපක්ෂය පන්දම් අතට ගනී.

වැඩිකළ විදුලි බිලට එරෙහිව අද මීගමුවේ විපක්ෂය පන්දම් දල්වා ලමින් විරෝධය පළකර කළේය.

Latest news

- Advertisement -spot_img