Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18372 POSTS
1 COMMENTS
News
අපේ පාලමට මොකද වෙන්නේ නෝනේ ??
fgamage
-
2013 March 23
මීගමුව සිට කිඹුලාපිටිය දෙසට දිවෙන මාර්ගයේ මේ පාලම සැදිමට මුල පුරා දැන් වසරකටත් වැඩිය .එහෙත් කිසිදු ප්‍රගතියක් තාමත් නැත. මේ තිබු යකඩ පවා දැන්...
Stories
කුරණ ක්‍රිකට් සමාජයෙන් හොඳ වැඩක්
fgamage
-
2013 March 23
මීගමුව, කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලීය සිසු දරු දැරියන් පිරිසකට පාසල් බෑග් සහ සපත්තු ප්‍රදානය කිරිමේ විශේෂ උත්සවයක් අද (2013/03/22) පෙරවරුවේදී එම විද්‍යාලයේදී පැවැත්විණි....
News
අනතුරක් අත ළගයි ?
fgamage
-
2013 March 21
. මෙම ජායාරූප වලින් දිස්වන්නේ මීගමුව, මුන්නක්කරේ ශාන්ත නිකුලා පාරේ සිරි කුරුස දේවස්ථාන පාරේ ඇති සිරි කුරුස පාලමේ වර්තමාන තත්වයයි. මෙම පාලමේ දෙපස බොහෝ ස්ථාන...
Citizen Page
මීගමුව මහා නගර සභාවෙන් ශිෂ්‍යත්ව අධාර සහ දහම් පාසල් අධාර
fgamage
-
2013 March 21
මීගමුව මහා නගර සභාවේ ප‍්‍රජා සංවර්ධන කම්ටුවේ මග පෙන්වීම සහ උපදේස් මත නගර සභා සුභ සාධන අරමුදල් වලින් මෙම ප‍්‍රදානයන් සිදු කරන ලදී. මීගමුව නගරාධිපති...
Articles
මලඅපවහන පද්ධතිය අක්‍රියයි.මීගමුව රෝහල අර්බුදයක ?
fgamage
-
2013 March 19
දැනට කලක පටන් මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ සහ පැරණි ගොඩනැගිල්ලේ මලාපවාහන පද්ධතිය තුල සිදු වන අවහිරතාවයන් හේතුවෙන් රෝහලට පැමිණෙන සහ නේවාසික රෝගීන්ද එලෙසම වෛද්‍යවරු...
News
මීගමුව රෝහලේ මල අපවහන පද්ධතිය අක්‍රියයි.දුගඳ පැතිරෙයි.
fgamage
-
2013 March 19
මීගමුව රෝහලේ නඩත්තුව සම්බන්ධයෙන් ගැටළු ගණනාවක්ම අප පසුගිය කාලය තුල මතු කළෙමු.ඒ රෝහල් භූමිය නිසි ලෙසින් පිරිසිදු නොකිරිම නිසා ඩෙංගු මදුරුවන් බෝවෙන තත්වයක් පවා...
Stories
මීගමුවේ සිට හලාවතට 6 න් පසු බස් නැති රටේ මත්තලට අහස් යානා..??..
fgamage
-
2013 March 19
අද අප ජාතියක් ලෙස ආඩම්බර විය යුතු දවසක් බව උදෑසන සිටම මාධ්‍ය මගින් දැනුම් දුන්නේ මත්තල ‘මහින්ද රාජපක්ෂ‘ ගුවන්තොටුපල විවෘත කළ බැවිනි. අද උදෑසනම...
News
කඩ 25 කට පොරොන්දු වි 50 කින් සල්ලි අරන් .නගරාධිපති ට චෝදනා?
fgamage
-
2013 March 18
නගරාධිපති විසින් නිෙයා්ග කර ඇත්තේ මේ වෙළදුන් 48 දෙනාගෙන් මුදල් ගන්නා ලෙසය. නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත. මීගමුවේ දුම්රිය පල...
News
සෙත්තප්පාඩුවේ ග්‍රාමිය බැංකුවේ ලක්ෂ 15 ක ව්‍යාජ රන් ආභරණ ?
fgamage
-
2013 March 17
සෙත්තප්පාඩුවේ ග්‍රාමිය බැංකුවේ ලක්ෂ 15 ක පමණ ව්‍යජා රන් ආභරණ තිබි සොයාගෙන තිබේ. කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකර ඇති මේ ව්‍යාජ උගස් බඩු ගණුදෙනුව...
Editor's Choice
දුම්රියට බිලි වු පුතු ගැන කවි ලියු අම්මාවත් දුම්රිය බිලි ගනී.
fgamage
-
2013 March 17
මාර්තු 15 වෙනිදා රාත්‍රි 9.30ට මගේ ජංගම දුරකථනයට පැමිණ තිබු SMS පණිවිඩයක සටහන් ව තිබුනේ කුරණ අනාරක්ෂිත දුම්රිය හරස් මගකදි මෝටර් රථයක් දුම්රියක ගැටිෙමන්...
1
...
1,697
1,698
1,699
...
1,838
Page 1,698 of 1,838
Latest news
මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/16 )මාළු මිළ..
2026 March 16
මීගමුවේ ආගමීක සහජීවනය වර්ධනය කරන ඉෆ්තාර් සැමරුමක් !
2026 March 16
බසියාවත්තේ අනවසර ඉදිකිරිමේ හිමිකරුට අවසන් නිවේදනයත් යවයි?
2026 March 15
ගුවන් ටිකට් පත් මිළ ඉහලට!
2026 March 15
යුද්ධය හමුවේ මතුව එන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව සුදානම්ද?
2026 March 14
- Advertisement -