spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 28, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

මැති ඇමැත්තන්ගේ නිල සහ නොනිල ගමන් ???

පාර්ලිමේන්තුවේ හෝ වේවා මහනගර සභාවක හෝ මැති ඇමැත්තන් විදේශ ගතවිමේදි පිළිපැදිය යුතු ක්‍රියාපාටියක් වේ. එහෙත් දැන් ඒවා පිළිපැදෙන්නේ නැත.සියල්ල සිදුවන්නේ හිතුමතේය. විශේෂයෙන්ම මීගමුව මහනගර සභාවේ අනෙක්...

ඉපැරණි ගී තැටි 6000 ක් සංරක්ෂනය කර ඇති සොඳුරු මිනිසෙක්

      ඉපැරණි ගීත තැටි හා එම ගීත හා චිත‍්‍රපට වලට පසුබිම්වූ සාහිත්‍ය ගොනුවක් තරුණ කාලයේ සිට සංරක්ෂණය කරගනිමින් වර්තමාන පරපුරට එහි අනගි පළ රසවිඳින්නට...

කුඩා පල්ලම අසලින් නෑමට ගිය සමෘද්ධී නියාමකවරයා තවමත් අතුරුදහන් ?

අප්‍රේල් 12 වනදා එනම් ඊයේ කොච්චිකඩේ මුරුතෑණ නම් ප්‍රදේශයේදී  මා -ඔයෙන් දිය නෑමට ගිය පුද්ගලයෙකු  දියේ ගිලි ඇතිබව වාර්තාවේ. කුඩා පල්ලම නම් ප්‍රදේශයේදී දිය නෑමට ඔයට ...

මිත‍්‍රත්වයේ සළකුණු

අප ඇවිදින පොළව මතම ඇවිදින ඔවුන් අපේ දෙනෙත් මානයට වඩා පහතින් සිටියි.අපට වඩා නිහඬවත්.විටෙක අපට වඩා රළුව මෙන්ම අපට වඩා සංවේදීවත් ජීවත්වෙයි.බොහෝ විට අඳුරු...

බළලා..

වෙන්නප්පුවෙන් ඉතාලියට පිටත් වූ ට්‍රෝලර් යාත්‍රාවක අත්උදව්කරුවකු වූ බැවින් ජයන්තටත් අහම්ඛෙන් හෝ ඉතාලියට පය තැබීමටත් සතියක් දෙකක් අනාථ කදවුරක හිරවී සිට අවතැන් සහතිකය සමග...

ඔබ නොදුටු මීගමුවේ කොරල් පර ……

මෝරුන් බෝවීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන මෝර වල නම් ස්ථානයේ ස්වභාවිකව පිහිටා තිඛෙන ගල් බැම්මට යාව මීටර් 20ක් පමණ ගොඩබිම් සීමාවේ කොරල් පරයක් පිහිටා ඇති...

මාධ්‍යවේදියෙකු සහ රම්පා පදුරක්

මෙම රම්පා  පදුර පිළිබද කතාව අවුරුදු දෙකකට පමණ පෙර පරණ කතාවකි. මෙම ඡායාරූපයේ දිස්වන්නේ මිගමුව  ලක්බිම වාර්තාකරු රේමන්ඩ් අපෝන්සු මහතා විසින් ගත් මල් පිපී තිබූ ...

ධීවර රැකියාවේ පාරිභාෂිත යෙදුම්

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැකියා වර්ග ඇත. එම රැකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම් යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම...

නොමිලේ – මෝටර් කාර් සායනයක් මීගමුවේදි

මීගමු ප්‍රදේශයේ ප්‍රථම වතාවට මෝටර් කාර් රථ සදහා සායනයක් නොමිලේ .පැවැත්විමට මීගමුවේ තෙල්වත්ත හංදියේ —ලාෆ්ස් -කාර්-කෙයාර් සර්විස් ස්ටේෂන් මේ දිනවල සුදානම් වෙමින් සිටි. මැයි මස 04...

මාරිස්ටෙල්ලා වේ සිසුන් වෙස් තබයි

මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුට  වෙස් පැළදවීමේ උත්සවයක් අද උදැසන පවත්වන ලදී. මෙම වෙස්පැළදවීමේ චාරිත්‍රය මාරිස්ටෙල්ලා විදුහල විසින් පවත්වන ලද්දේ පළමු වතාවට වන අතර...

Latest news

- Advertisement -spot_img