spot_img
spot_img
spot_img
spot_img
Tuesday, June 17, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

17660 POSTS
1 COMMENTS

මීගමුවේ වෙසක් සැමරැම්

සෑම වසරකම මෙන්ම  මීගමුව නගරය තුළ මෙවර ද වෙසක් ‍ෙතමගුල  බෙිද්ධ ජනතාව විසින් සමරන අයුරැ නගරයේ තුළ කෙටි සංචාරකයක් කළ අපට දැගන්නට හැකිවිය. ඒ වගේම...

මම ඉඩදුන්නේ රජයේ ඊ ව්‍යාපෘතියට -නගරාධිපති කියයි.

මීගමුව පුස්තකාලයට අයත් අඩ් 45 කින් පමණ සමන්විතව තිබුණු කියවිම් ශාලාවේ අඩි 20 ක පමණ ප්‍රමාණයක් 2011 මැයි 12 වනදා සිට රජයේ ඉ ව්‍යාපෘති...

ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවය දොන් බොස්කෝ පිළට..

මීගමුවෙන් ගිලිහි ගිය පාපන්දු වසන්තය යළි කැදවා ලිමට දොන් බොස්කෝ අායාතනය සමත්ව ඇත. තාරුණ්‍යෙය් විවේකය අරුත්බර කිරිමේ අරමුණින් දොන් බොස්කෝ ආයතනය පාපාන්දු ක්‍රිඩාව නංවාලිමට පියවර...

මීගමුව ප්‍රධාන පුස්තකාලයේ ඉඩ පක්ෂ කාර්යාලයකට

මීගමුව ප්‍රධාන පුස්තකාලයට අයත් කියවීම් ශාලාව විශාල පාඨක පිරිසකගේ පරිහරණයට ලක්වන්නකි.මෙයට යාබදව පසුගිය කාලය තුල ප්‍රංශ ප්‍රදානයන් යටතේ ලැබුන පොත් තොගයක් ද විය එය...

NIMRO -11 , Cake & Structures Exhibition

මීගමුවේ, නයෝමී ජයමහ මහත්මිය මෙහෙයවන කේක් සහ කේක් ආකෘති පිලිබ`ද ඩිප්ලොමා පාඨමාලාව හදාරන සිසුවියන් විසින් ඉදිරිපත් කල ප‍්‍රදර්ශනයක් මැයි මස 13 සිට 15 දා...

මීගමුවේ දුම්රිය ස්ථානය සියවස සමරයි..

වර්ෂ 1910 දෙසැම්බර් 10 දින එවකට පැවැති ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පාලන කාලයේදී ආරම්භ කල මීගමුව දුම්රිය ස්ථානය සිය අභිමානවත් සියස් සැමරුම සමරයි. ඒ අනුව පසුගිය...

super star -මීනා ප්‍රසාදිනි.

සුපර් ස්ටාර් 3 වන අදියරේ ඉමහත් ජනප්‍රසාදයට පාත්‍රව වු මීගමුවේ පදිංචි මිනාගේ ජනප්‍රිය ගීතයක්

ලෙකෝ මේ මොකෝ …?

පසුගිය මාස කිහිපයේදී මීගමුව නගරය තුල උන් හිටි ගමන් විදුලිය ඇන හිටීම නිසා මීගමුව ලංකා විදුලිය පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ  ආයතනයට නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාවේ...

තල්මසා බැලිමට අතිවිශාල ජනතාවක්

මීගමුව මුහුදු වෙරළට ඊයේ රාත්‍රියේ ගොඩගැසු තල්මසා වෙරළින් ඉවත් කිරිමේ කටයුතු අතිවිශාල ජනතාවක් මැද මේ මොහොතේ සිදුවෙමින් තිබේ. මේ සදහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක දායකත්වය...

Latest news

- Advertisement -spot_img