spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Monday, October 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

පල්ලියට අයිති ලංකාවේ එකම වෙරළ සහ මාළු කඩේ ….

පල්ලිය විසින් වෙරළෙන් බදු අයකරද්දි එයට එරෙහිව එදා වාමාංශික නායකයන්ගේ උදව්වෙන් අධිකරණයට ගිය ධීවරයෝ මේ වෙරළ බ්ද්ද ඉවත් කරගැනිමට අධිකරණ නියෝගයක් ලබාගත්තේය. දැන් ඊට දශක...

මීගමුව වෙරළ උද්‍යානය අයිති කාටද..??

වෙරළට අයිතිවාසිකම් කියන් විවිධ කණ්ඩායම් සිටින එකම නගරය වන්නේ මීගමුවයි.මීගමුව ජනයා අනාදිමිත් කාලයක් භූක්ති විදි මීගමුව වැල්ලට දැන ් අයිතිවාසිකම් කියන්නේ  කතෝලික පල්ලියයි.ලකාවෙ කතෝලික...

බොඳව යන නත්තල් සිහිනය …..

ඕස්ට්‍රේලියා යන්නට ගොස් අත්අඩංගුවට පත් වු 100 කට අධික පිරිසකගේ මේ දිනවල එකම සිහිනය කෙසේ හෝ ඇප ලබාගෙන නත්තලට සිය පවුල් හා එක්විමටය. ඕසට්‍රෙිලියන් රජය...

මීගමුවේ එ.ජා.ප නියෝජිතයන් සේවය කරන්නේ කාටද?

මීගමුව මහනගර සභාෙව් එජාප මන්ත්‍රින් 9 දෙනෙකි. මුදල් කමිටුව නියෝජනය කරන්නේ දැනට වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාය. එහෙත් ඔහුගේ වතමන් ක්‍රියාකලාපය ගැන...

නගර සභාවේ තාරවලින් ඩිස්පැන්සරියේ පාර තැනේ

මීගමු මහනගර සභාෙව් තාර සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන්ම  සේවකයන් යොදවා ගනිමින් එක්තරා වෛද්‍යවරයෙකුගේ පුද්ගලික බෙහෙත් ශාලාවකට යන පාර මේ දිනවල කඩිනමින් සැකසෙමින් ඇති...

කැලිසන් ජයකොඩි අයවැයට විරුද්ධ නොවුනේ ඇයි..?

මීගමුව මහනගර සභාවේ 2013 වසර සදහා අය වැය විපක්ෂයේ බරපතල නිහඬතාව මැද ඊයේ සම්මතව තිබුණි. අයවැෙයහි වු අඩුපාඩු පෙන්වා දෙමින් විපක්ෂය වෙනුවෙන් කථා කර...

ඉඩම් කොල්ලයට නීති නිළධාරිණියත් හවුල්..???

නගරයේ ඉඩම් කොල්ල කන්නට ඉඩදි මහා පවාදිම් සිදුකළ දේශපාලකයන්ටත් ,රජයේ නිලධාරින්ටත් ශාප වේවා යැයි මීට වසර 2 කකට ඉහතදි මහ සභා වාරයකදි ජවිපෙ මන්ති‍්‍ර...

මෙන්න තැටි පාන්…

සියළු නිෂ්පාදනවල ප්‍රමිතිය දැන් පහල ගොසින්ය.එදිනෙදා මිනිස් පරිභෝජනයේදි මේ තත්වය වඩාත් බරපතල වෙමින් ඇත්තේ ආහාරපාන අරභයාය. පාන් මේ අතර ප්‍රධානය. ප්‍රමාණයටත් වඩා ගුණත්වය මෙහිදි අර්බුදයට...

ටෙලිකොම් වල වහන්න කල් ගිය හේතුව මෙන්න….

කොළඹ හලාවත මාර්ගයේ මීගමුවේ සිට හලාවත දෙසට යන විට කට්ටුව අාසන්නයේ තිබුන මාරාන්තික ටෙලිකොම් වලක් ගැන අප මීට පෙරද අපගේ වෙබ් අඩවිෙයන් මතු කළෙමු. එමෙන්ම...

මැෂින් තේ බොන්නේ බලාගෙනයි?

අද බොහොමයක් නගරවල තේ හැදිම මැෂින්කරණයට ලක්ව ඇත.විශේෂයෙන්ම නවින පන්නයට සැකසෙමින් ඇති ආපන ශාල බෙහොයමක ඇත්තේ මේ මැෂින් තේය. එහෙත් ගැටළු  ව වි ඇත්තේ මේවායේ...

Latest news

- Advertisement -spot_img