spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, October 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18890 POSTS
1 COMMENTS

මීගමු රෝහලේ නොමේරු ළදරු ඒකකයට පරිත්‍යාගයක්.

මීගමු රෝහල් සංවර්ධන කමිටුවේ උප සභාපති , හුසේන් ෆාරුක් මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් , මීගමු...

ඇයි මේ AC බස් හැමදාම කැඩෙන්නේ ??

හලාවත සිට  කොළම බලා ධාවනය වෙමින් තිබූ  AC බස් රථයක් අද පෙරවරුවේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය නතර කලේය. ඒ වන විට ඒ බසය තුළ සම්පූර්ණ...

බීච් පාක් එකේදී කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ ගුවන් හමුදා නිලධාරියෙකු බන්ධනාගාරයට

පසුගිය ඉරුදින ඒත්තුකාල බිච් පාක් එකේ දී මුහුදේ දිය නාමින් සිටි  ගැහැණු ළමුන් දෙදෙනෙකුට යම් හිරිහැරයක් කිරීම නිසා දෙපිරිසක් අතර  ගැටුමක් ඇතිවී  ඇති බව වාර්තාවේ....

Main Street එකේ අන්තරාදායක වලවල්

මීගමුව, එ එකේ අන්තරාදායක වලවල් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මීගමුව නගරයේ ජනාකීර්ණ ප‍්‍රධාන මාර්ගයක් වූ මහා විදීයේ ප‍්‍රකට ව්‍යාපාරික ආයතන කිහිපයක් පිහිටි ස්ථානයක ඇති අන්තරාදායක...

පරණ පෙම්වතියට facebook එකෙන් චණ්ඩි පාට් දැමු පෙම්වතෙක් පොලිස් කූඩුවේ.

සිය පෙම්වතිය විරසකවිමෙන් පසු ඇගේ ඡායාරූප මෙන්ම ඔහුට ලියු පෙම් හසුන්ද facebook එකේ පළකරමින් නොහොබිනා දෑ ලියමින් හැසුරුන තරුණයෙක් සිදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

AC බස් වලට ප්‍රමිතියක් කෝ

මීගමුවේ සිට ක්‍රියාත්මක සුඛෝපභෝගි බස්රථවල නිසි ප්‍රමිතියක් නැතැයි මගින් නිරන්තරයෙන්ම මැසිවිලි නගති.ඒක්කෝ AC  නැත.නැතිනම් බරකරත්ත සේ ඇතුල සෙලවෙනවාය.පිටතද එසේමය.අපගේ පාඨකයෙක් විසින් එවා ඇති මේ...

හනුමා කව්ද?????

මේ දවස්වල අපේ වෙබ් අඩවිය මීගමුවේ සමාජ දේශපාලනය ගැන උනන්දු බොහෝ දෙනෙක් එබිල බලන්ඩ පටන් අරගෙන. මේ සමරක් අපට කථා කරල එයාගේ ප්‍රතිචාර එහෙමත්...

දිරි දිවි ව්‍යවසායක වෙළද ප‍්‍රදර්ශනය – 2012

මීගමුව, වර්ල්ඞ් විෂන් ශී‍්‍ර ලංකා සංවිධානය මගින් කි‍්‍රයාත්මක කරන මීගමුව නාගරික...

පිටිපන, ලක්ෂානී පෙරේරා ” ඔලිම්පියාඞ් ” ලෝකඩ පදක්කමක් දිනයි.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ඉරානයේ කි‍්‍රෂ් දුපතේ පසුගියදා පවත්වන ලද 05 වැනි අන්තර්ජාතික ඔලිම්පියාඞ් තර`ගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කල මීගමුව, පිටිපන...

කුරණ කටුනායකදි වාහන 4 ක් ගැටේ???

කුරණ කටුනායක අද වාහන 4 ක් ගැටි ඇත.මේ අතර දිවුලිපටිය ඩිපෝවට අයත් බස් රථයක්ද වෙයි.මෙහි රියදුරු බේරි ඇත්තේ අනුනවයෙනි.මේ අනතුරට හේතුව වි  තිබුනේ ඩුම්...

Latest news

- Advertisement -spot_img