spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18769 POSTS
1 COMMENTS

අඹකඳවිල වැලි ජාවාරම

හලාවත අඹකදවිල ප්‍රදේශයේ අක්කර 100 ක පමණ ප්‍ර දේශයක සිදුකෙරෙන දැවැන්ත වැලි ජවාරමක් හේතුවෙන් ප්‍ර දේශයේ දිය උල්පත් පවා තර්ජනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසි හු...

කලාප අධ්‍යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?

හිටපු මීගමුව කලාප අධ්‍යාපන   අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙ‍යේ නිලධාරීන් තුළ ප්‍රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට  වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ...

ශාන්ත මරියාවට විශේෂ ටෙනිස් ජයග්‍රහණයක්

පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ඔටර් ඇක්වාටික්ස් ටෙනිස් ක‍්‍රීඩා සමාජය මගින්  පැවති විවෘත ටෙනිස් තරගාවලියේදී මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ දෙවන වසර සහ 3...

ඩෙංගු ගැන අවධානයෙන් නොසිටීමේ අවධානම

වසංගත රෝග පාලනය කරගත නොහැකි රටක් බවට ලංකාව පත්වී ඇති බව ට දැන් විවාදයක් නොමැත.  ඩෙංගු උවදුර එක් උදාරණයකි. එමෙන්ම මාරාන්තිකය. නමුත් මේ පිළිබදව...

හේෂා මෝටර්ස් නව අලෙවි ප‍්‍රදර්ශනාගාරයක්

රථ වාහන බැට්රි අලෙවි සේවාවේ , මීගමු නගරයේ පුරෝගාමී සහ ප‍්‍රමුඛතම ආයතනයක් වන ”හේෂා මෝටර්ස් ” නවතම අලෙවි ප‍්‍රදර්ශනාගාරය මීගමුව, ශාන්ත ජෝශප් විදීයේ අංක...

ඒත්තුකාලේ දී විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

2012 මාර්තු 20 වනදා  ඒත්තුකාලේ ප්‍රෙදේහයේ හෝටලයකදී   විදේශිකයන් දෙදෙනෙකු ව මීගමුව පොලීසිය විසින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුක්රේන ජාතික  විදේශිකයන් දෙදෙනො  පිළිබදව සැක...

අතේ ඉතිරිවන රු 10ටත් විදින රෝහල් කැන්ටින්

මේ ලගදී දිනක මීගමුවේ රෝහලේ කැන්ටිමට ගියේ අරඹා තිබූ වැඩ වර්ජනය නිසා රෝහලේ තත්ත්වය පිළිබදව සොයා බැලීමටය.   ඒ අතරදී කැන්ටිමට ගොඩ වූයේ බඩගින්නකට මොනවාහරි කෑමටයි....

මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට වාර්තා කරයි

 මීගමුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසූ පරිදි අද මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සියලූම දෙනා රෝහලේ සේවයට වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය දින වලදී...

මීගමුවේ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකරුන් දේශපාලකයින්ගේ හෙංචයිලා ද?

මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට පසුගියදා වෙනත් කලාපයකට මාරුවීමක් ලැබීණි. ඔහුගේ මෙම මාරුවීම  සිදුකරුණේ කුමන  හේතුවක් මතද යන්න අනාවරණය නොවූ අතර එය දේශපාලන අතපෙවීමක් බවට...

ජිනීවා හී සිද්ධවෙන්නේ කුමක්ද ?

ජීනීවා හී   සිද්ධ වන්නේ  කුමක්ද  හා අන්තර්ජාල පරිහරණය පිළිබදව දැනුවත් කෙරෙන වැඩමුලුවක් - 2012 මාර්තු 24 සෙනසුරාදා -රයිට් ටූ ලයෆ් ආයතනයේදී පැවැත්වේ. රටේ මෙන්ම ලෝකයේ  සිදුවන ...

Latest news

- Advertisement -spot_img