Stories MARIS MOTOR Rally 2012 By fgamage - 2012 June 16 0 230 FacebookWhatsApp මාරිස්ටෙල්ලා ආදී ශිෂ්‍ය සංගමය විසින් පවත්වන මෝටර් රථ රැළිය හතරවන වතාවටත් අද පෙරවරුවේදී මාරිස්ටෙල්ලා විද්‍යාල පරිශ්‍රෙය්දී ආරම්භ විය. ”මාරිස් මෝටර් රැලි 2012 ”ලෙස නම්කර තිබු මෙම රැළියට මෝටර් රථ 63ක් පමණ සහභාගී විය.