Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18350 POSTS
1 COMMENTS
News
රෝෂෙන් සමරා පුජාවක් තියන්න පල්ලිය දෙන්න බෑ කියලා…
fgamage
-
2011 July 6
පසුගිය මැයි 30 වෙනිදා නිදහස් වෙළද කලාප කම්කරු අරගලයේදි පොලිස් වෙඩිපහරින් මිය ගිය රෝෂෙන්ගේ අවමඟුල හමුදාවේ සහ කතෝලික පල්ලියේ පුර්ණ අනුගුහය සහ අධික්ෂණය යටතේ...
News
මීගමුවේ Water board එක මිනිස්සුන්ට මඩ වතුර පොවනවා. ඒකට විරුද්ධව මම නඩු දානවා. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී .
fgamage
-
2011 July 5
පසුගිය දින කිහිපයේ මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශ වලට ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලය මගින් ලබා දෙන ජලයේ මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය මිශ‍්‍රව...
News
මුහුදට පැන්න කාමච්චෝඬේ තරණයාගේ මරණයට වගකිවයුත්තේ පොලිසියද?
fgamage
-
2011 July 4
පසුගිය ජුලි 01 වැනිදා උදේ 10.00 ට පමන මීගමුව , කාමච්චෝඬේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුපස මීගමුව, පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ලූහු බැඳ...
News
මීගමුවේ පානිය ජල අර්බුදය..?
fgamage
-
2011 July 4
පසුගිය ජුලි 02 වන සෙනසුරාදා දින සිට මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් සැපයෙන ජලයේ මඩ වැනි ආකාරයකින්...
News
මීගමුවේ පානීය ජල අර්බුදය අද විසදෙයිද..?
fgamage
-
2011 July 3
ඊයේ සවස යාමයේ පටන් මීගමුව තුල පැවැති පානීය ජල අර්බුදය මේ වන විට විසදිමට අදාල බලධාරින් කඩිනමින් පියවර ගනිමින් ඇතැයි වාර්ථාවේ .මේ අනුව අද...
Stories
මීගමුවටම මඩ වතුර නගරයම අද අර්බුදයක
fgamage
-
2011 July 2
මීගමුව පුරා බෙදා හැරෙන ජානිය නල ජලයට මඩමුසුවිම නිසා අද මුළු මිගමුව නගරයම බරපතල අර්බුදයකට පත්ව ඇත. මීගමුවේ ජල සැපයුම් ධාරිතාව වැඩිකරිම අරමුණු කොට ගෙන...
News
පොලිසිය ලුහුබදිද්දි බේරෙන්න තරුණයෙක් මුහුදට පැනලා…
fgamage
-
2011 July 2
මීගමුවේ කාමච්චෝඩේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසියට බියෙන් දුවගෙන ගොස් මුහුදට පැනිම පිළිබදව අවසානාවන්ත පුවතක් වාර්ථාවේ. මේ සිදුවිම ගැන මීපුර වෙබ් අඩවියට කරුණු පැහැදිලි කළ තරුණයාගේ...
News
‘‘ මාර්ක් සුජිත් කඩුවකින් මගේ මහත්තයාගේ කකුලට කෙටුවා’’. ඝාතනය කෙරුණු කට්ටුවේ, රුවන් දිල්සිරි ෆොන්සේකා ගේ බිරිඳ සාක්ෂි දෙයි.
fgamage
-
2011 July 1
මීගමුව, කට්ටුව ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී පසුගිය ජුනි 10 වැනි දින කඩුවකින් පහර දී මරා දැමුණු රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැත්තාගේ මරණ පරීක්ෂනයේ සාක්ෂි කැඳවීම...
Articles
බෝතල් කටුවකින් අනින්ට පොලිස් නිළධාරීන් පසුපස හඹා ගිය සැකකරු අධිකරණය හමුවට
fgamage
-
2011 July 1
මී.මුව නගරයේ සාන්ත ජෝශප් වීදියේ පිහිටි දුමිරිය ගේට්ටුව අසල දී ( කලාදූව හංදිය පසුගිය ජුනි 22 වැනි දින රාජකාරියේ යෙදී සිටි මීගමුව පොලීසියේ ”...
Stories
අප්පොච්චා..
fgamage
-
2011 June 30
(අපේ සොහොයුරු රෝහිත භාෂණගේ පියාණන්ගේ වියෝව වෙනුවෙනි.) පේ‍්‍රමය අත්නොහල පියෙකු ප‍්‍රාණය අත්හරිමින් සිටි පැයෙහිදීත්... සෙනෙහෙවන්තව සිටි බව මා නුඹට කිව යුතුය.. වියෝවේ හී ගසෙන් පහර විඳි ඒ කැළඹුණ මොහොතේදීත් අප්පච්චී පිපාසිතව නොසිටියෙහිය.. මහා පළ...
1
...
1,820
1,821
1,822
...
1,835
Page 1,821 of 1,835
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -