spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18769 POSTS
1 COMMENTS

ඩෙංගු වැළදීමෙන් තවත් කාන්තාවක් මරණයට

36 හැවිරිදි එක් දරැ මවක්  පසුගිය 28 වනදා  උණ වැළදී පසුව  මීගමුව රෝහලට ඇතුළත් කිරී‍ෙමන් පසු මියගොස් තිබේ. ඇයට ඩෙංගු උණ  වැළදී තිබී ඇති...

ඉජිනේරු බාලාව රකින්න රන්මුතු සටනට

මීගමුව මහනගර සභාව යනු ලංකාවේ වැඩියෙන්ම දේශපාලනිකරණයට හසුවු තැනය. මේ නිසාම මෙහි සේවයට එන දක්ෂ අවංක නිලධාරින් මෙහි කාලයක් රැදි සිටින්නට සුදානම් නැත.මෙහි කාලයක්...

ජීවන වියදම් කල්වාරියේ ඇන ගැසෙන අද දවසේ ජේසු

ජීවන වියදම් කල්වාරියේ ඇන ගැසෙන අද දවසේ ජේසු යන තේමාව සමග දේශනයක් සමග සංවාදශීලී  සාකච්ඡාවක්  මාර්තු 11 වනදා සවස 3.30 ට මීගමුව ඉලෙක්‍ෙට්‍රා් ආයතනයේදී පැවැත්වේ.මෙම...

ඝාතනය කළ ඇන්ටනී මහතා සිහිකර වැල්ලවීදියේදී පූඡාවක්

කුඩාපාඩුව-වැල්ලවීදිය-ඒත්තුකාල ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් සංවිධානය කළ දෙව මෙහෙයක් පසුගිය සෙනසුරාදා වැල්ලවිදියේදී පැවැත්විණි. පෙබරවාරි 15 වනදා හලාවතදී පොලිස් වෙඩි  පහරින් මියගිය ඇන්ටනී මහතා සිහිකරමින්...

ස්වාමි විවේකානන්දන් ගේ සමරු වැඩසටහනක් වැල්ලවීදියේදී

ස්වාමි විවේකානන්දන් ගේ 150 වැනි වසර සැමරුම මීගමුව තරුණ හින්දු යෞවන සමාජයේදී ඊයේ පැවැත්විණි. එම උත්සවය සංවිධානය කරන ලද්දේ   වැල්ලවීදියේ. මීගමුව ස්වාමි විවේකානන්දන් සංගමය...

පළමු වතාවට මීගමුවේ දෙමළ මාධ්‍ය ගුරු මාරු

මීගමුව කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් වල එකම පාසලේ  අවුරුදු 10දට වැඩියෙන් සේවය කරමින් සිටි ගුරුවරුන්ට පෙබරවාරි මාසයේ ස්ථාන මාරුවීම් ලැබාදී ඇත. මෙම ස්ථාන මාරුවීම්...

මීගමුව නගරාධිපතිවරයාගේ කැබ්රථය ගිරිඋල්ලේදී අනතුරට ලක්වේ

මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා සදහා  වෙන්වී ඇති 7625 කොලපාට කැබ් රථය පෙබවාරි 29 වෙනිදා අනතුරකට ලක්වී ඇති බවත්, එම අනතුර සිදුවී ඇත්තේ ගිරිඋල්ලේදී බවත්...

මාරවිල පොලීසිය 62 දෙහැවිරිදි රෝගීයෙකුට අමානුෂිකව පහර දී මුදල් පැහැර ගනියි.

 දෙදරු පියෙකු වන ජේ.පී සැම්සන් කුලතංග මහතා (62) ඔහුගේ නිවසේ තනියම ජීවත් වේ. පසුගිය පෙබරවාරි 09 වන දින උදේ 10.00 ට පමණ සැම්සන් මහතා...

තෙල් මිළ වැඩි වූයේ ඇයි ?

තෙල් මිළ ඉහළ ගියේය. සොච්චම්කින් නොවේ. පෙට‍්‍රල් ලීටරය රුපියල් 12 කිනි. ඞීසල් ලීටරය රුපියල් 31 කිනි. දුප්පතාගේ තෙල වන භූමිතෙල් ලීටරය රුපියල් 35 කින්...

ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය තවත් 100කින් වැඩිකරයි

ඉන්ධන මිල වැඩිකිරීම සහ පසුව ධීවරයින් වෙත ලබා දුන් ඉන්ධන සහනාධාරයේ පවතින ගැටඵ පිලිබදවත් සාකච්ඡාවට ලක් කෙරෙන විශේෂ රැස්වීමක් පසුගියේ. මාර්තු මස 02 වැනි...

Latest news

- Advertisement -spot_img