spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18769 POSTS
1 COMMENTS

ලංකාවේ ලොකුම ප්‍රතිමාව මීගමුවට ??

කතෝලික සභාව විසින්  තැනීමට සූදානම් වන විශාලතම ප්‍රතිමාවක්  සදහා මීගමුව කලපුවේ දූපතක් තෝරාගෙන ඇති අතර ඒම ස්ථානයට අද දින වර්තමාන කාදිනල්තුමා  පැමිණීමට නියමිත බව වාර්තාවේ. මීගමුව...

කොච්චිකඬේ, රාතී‍්‍ර පොළ නැවත දුම්රිය පළ අසල ට ගෙන ඒම පිටුපස සිදුවන්නේ කුමක්ද?

මාර්තු 13 වැනි දින උදෑසන වන විට කොච්චිකඬේ සහ මීගමුව ආශී‍්‍රත සමහර ප‍්‍රදේශ වල අලවා තිබූ පෝස්ටරයක දක්වා තිබුණේ  සතියේ බදාදා දින රාති‍්‍රයේ  පවත්වන...

ඩිජිටල් සංවාදය

ඩිජිටල් කැමරා  නිවැරදි භාවිතය හා භාවිතයේදී ඔබට ඇතිවන ගැටළු සම්බන්ධව වැඩමුළුවක්, 2012 මාර්තු 18 වනදා පෙ.ව.9-00 සිට සවස 4.00 දක්වා  කටුනායක කුරණ YMCA ශාලාවේදී පැවැත්වේ.

මානව හිතවාදියෙකු වූ ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් සමුගනියි

ජේ්‍යෂ්ඨ ඡායාරූප ශීල්පියෙකු වූ වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා පෙබ්‍ර 08 වනදා අභ‍්‍රාවප‍්‍රාප්ත විය.  ඒ වන විට 88 වන වියෙහි පසුවූ වෛද්‍ය වීරකෝන් මහතා තරමක...

විදෙස් මුදල් මංකොල්ලයේ සැකකරුවන් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

දැනට සති කීපයකට පෙර සිදුවූ විදෙස් මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් නඩු විභාගයක් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය. මේ සම්බන්ධයෙන්  සැක පිට දැනට මීගමුව රක්ෂිත බන්ධනාගරගත...

මීගමුව රෝහලේ දී බේරාගත හැකිව තිබූ රෝගියෙකු අකාලයේ මිය ගියා ද?

පාදයේ තිබූ තුවාලයක් නිසා ඇති වූ උණ රෝගි තත්වයට ප‍්‍රතිකාර ගැනීමට ගිය 54 හැවිරිදි   පුද්ගලයෙකු  මාර්තු 08 වැනි දින මීගමුව රෝහලට ඇතුළත් වී ඇත....

සිරිලිය සවියෙන් නයනෝලෝක ගමට පරිත්‍යාගයක්

2012 මාර්තු  12 වනදා කටාන ප්‍රෙද්ශයේ පිහිටි නයනාලෝක ගම්මානයේදී විශේෂ වැඩසටහනක් ජනාධිපති ආර්්‍යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම ගම්මානයේ ජීවත්වන අන්ධ පවුල් 70කට පමණ  වියලි...

මීගමු කලාප අධ්‍යක්ෂකතුමාට මාරුවීමක්

මීගමුව අවරුදු 2කට පෙර මීගමුව අධ්‍යාපන කාර්යාලයට පැමිණි අධ්‍යක්ෂක ජගත් පුෂ්පකුමාර මහතාට  හදිසි  මාරුවීමක්  ලැබී තිබේ. මෙම මාරුවීම ලැබී ඇත්තේ මිනුවන්ගොඩ කලාප කාර්යාලයටය.  ජගත් පුෂපකුමාර මහතා...

බාලාට එරෙහිව පරික්ෂණ ඇරඹේ.

මීගමුවේ ප්‍රධාන ඉජිනේරුවරයා විසින් පසුගිය දිනක නගර සභාවේ කොළ පාට කැබ් රථය බිමතින් ගොස් අනතුරකට ලක්කිරිමෙන් පසු දැන් වෙනත් රියදුරුකු  අතින් එය සිදුවු බව...

Latest news

- Advertisement -spot_img