Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18350 POSTS
1 COMMENTS
News
කට්ටුවේ ඝාතකයන් තවමත් නිදැල්ලේ
fgamage
-
2011 June 11
ඊයේ රාත්‍රියේ කට්ටුව ප්‍ර දේශයේ ඝාතනයට ලක්වු 40 හැවිරිදි ජුඩ් රුවන් දිල්සිරි පොන්සේකා දෙදෙරු පියෙකි.ඔහුගේ බිරිඳ කට්ටුව කනිෂ්ඨ විදුහලේ ගුරුවරියකි.සිද්ධිය වි පැය 24 ක්...
News
සමාව ඉල්ලීමට කැමති නාගරික මංතී‍්‍රවරයාගේ ඉල්ලීම, නගර සභා නිලධාරීයා ප‍්‍රතික්ෂේප කරයි.
fgamage
-
2011 June 11
මීගමුව මහා නගර සභාවේ තලාහේන උප කාර්්‍යාලයේ දේපල තහනම් කිරීමේ නිලධාරීයෙකු ලෙස සේවය කල නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තාට මීගමුව නාගරික මංතී‍්‍ර ඇන්ටන් ජයවීර මහතා විසින්...
News
මාරිස්ටෙලා මෝටර් රථ තරගාවලිය සාර්ථකව නිමවේ.
fgamage
-
2011 June 11
මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය වසරක් පාසා පවත්වන මාරිස්ටෙල්ලා මෝටර රැලේ තරගය තෙවන වරටත් ජුනි මස 11 දින පෙරවරුවේදී මාරිස්ටෙල්ලා විද්‍යාල පරිශ‍්‍රයෙන් ආරම්භ...
News
නගරාධිපතිවරයා මහසභා රැස්විම මගහැරියාද ?
fgamage
-
2011 June 11
රහිමියා හෝටලය එදා මෙන්ම අදටත් මීගමුවේ පුවත් මවන හෝටලය බවට පත්ව ඇත.එයට හේතුව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මේ හෝටලය හා විවිධ ගණුදෙනු පැවතිමයි. පසුගිය...
News
මීගමුව නාගරික මන්ත්‍රිවරයෙකුට මිනිමරුම් චෝදනා ?
fgamage
-
2011 June 11
මීගමුව කට්ටුව ප්‍රදේශයේ ඊයේ සිදුවු මිනිමැරුම සම්බන්ධයෙන් මීගමුව මහනගරාසභාවේ ආණ්ඩු පක්ෂ ම්න්ත්‍රි මාක් සුජිත් වෙත චෝදනා එල්ලවි තිබේ.අප වෙත වාර්ථා වන අන්දමට මිය තැනැත්තාගේ ...
Stories
අලෝකයේදි හමුවු බත්කූරා
fgamage
-
2011 June 10
බත් කූරෝ, නුඹ ගැන සොයන්න විකිපීඩියාවටත් ගියා.. නුඹට පාද 6කුත්, විනිවිද පෙනෙන තටු දෙකකුත් ඇති කෘමියෙක් කියලා ......... දැනගත්තා.. තෙම් බිම් ආශ්‍රයේ ගැවසෙන නුඹේ ආහාර ගැනත් කියෙව්වා.. මදුරැවෝ,මීමැස්සෝ,කූඹින්,සමනළුන් තමයි බත් කූරාගේ ගොදුරු පුංචි වුණාට...
News
මාරිස්ටෙලා මෝටර් රථ තරගාවලිය 2011
fgamage
-
2011 June 10
මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෝටර්රථ රැළිය 2011 ජුනි 11 වනදා පෙ.ව 8.00 එම විදුහල් භූමියෙන් ආරම්භ විය.මෙම තරගය සදහා...
News
මීගමුවේ ඉඩම් කොල්ලයට එජාප මන්ත්‍රිලා උඩගෙඩි දෙයි.
fgamage
-
2011 June 10
මීගමුව මහ නගර සභාවේ ජුනි මස මහසභා රැස්විමේදි නගරයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවිමක් විය.විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් මහනගර සභාවට අයත් ඉඩම් කොල්ලකා...
Articles
කඩා වැටුණ තාප්පයකට යටවීමෙන් කාන්තාවකට බරපතල තුවාල
fgamage
-
2011 June 10
ජුන මස 01 වනදා තම අසල් වැසි නිවසේ තාප්පය කඩා වැටීමෙන් හදිසි අනතුරකට ලක්ව ඉතා අසාධ්‍ය තත්වයට පත් වී සිටි තිදරු මවක් අද මීගමුව...
News
කට්ටුවේ මිනිමැරුමට ආණ්ඩුවේ දේශපාලකයෙක් සම්බන්ධයි ….???
fgamage
-
2011 June 10
(Kattuwa) කට්ටුව ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අසල අැතිව තිබුණ ගැටුමකදි එම ස්ථානයට පැමිණ සිටි එකි ගණිකා මඩමේ අයිතකරුෙගේ සහෝදරයෙක් .අද රාත්‍රියේ මෙසේ ඝාතනයට ලක්ව...
1
...
1,822
1,823
1,824
...
1,835
Page 1,823 of 1,835
Latest news
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට
2026 March 3
- Advertisement -