spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18350 POSTS
1 COMMENTS

වැටත් මායිමත්, ගැඹුරු මුහුදත් අතර ට වී බලා සිටිමු

ශ්‍රී ලංකාවේ කල්පිටිය අර්ධද්වීපයේ මොහොත්තුවාරාම උචිචිමුනේ ඉලුප්පන්තිව් බත්තලන්ගූන්ඩුව වෙල්ල පල්ලියවත්ත කාකතිව් ඇතූළු දූපත් 14 ක දස දහසකට වැඩි ධීවර ජනතාවක් තම අනාගත ඉරණම කූමක් වේදැයි...

අසිරිමත් දේවමාතා සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ගෙන් මීගමුව කලාප අධ්‍යක්ෂකට සංදේශයක්.

මීගමුව, අසිරිමත් දේවමාතා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් පිරිසක්  පසුගිය ජුනි මස 06 වන සදුදා දින පෙරවරුවේ මීගමුව කලාප අධ්‍යාපන කාර්්‍යාලයේදී එහි...

මීගමු රෝහලේ සිටි, වෙඩි වැදුණු මංගල සම්පත් ඉහල අණකින් කොළඹට යවයි.

පසුගිය මැයි 30 වැනි දින කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ට එල්ලවූ මාරාන්තික පොලිස් ප‍්‍රහාරයේදී වෙඩි වැදී තුවාල ලැබූ ඒ.ටී.ජී. ලංකා ආයතනයේ කම්කරුවෙකු ලෙස සේවය...

ට්‍රැපික් ඩියුටියත් හමුදාව යටතට

ගුවන්තොටුපල මංසන්දිය පසුකරමින් යනෙන අයගේ නෙත ගැටෙන අමුතු දසුනක් තිබේ.එනම් ට්‍රැපික් ඩියුටිභාරගත් හමුදා භටයන්ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව ඇවරිවත්ත...

කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිම යටතේ අවසන් කටයුතු සිදුවිය.

රාජපක්ෂ ආණ්ඩුවේ පොලිසිය විසින් ඝාතනය කළ රෝෂේන් චානක ගේ සිරුර කතෝලික පල්ලියේ සහ හමුදාවේ මෙහෙයවිමේ යටතේ අද භූමදානය කරන ලදි.වෘත්තිය සමිති ව්‍යාපාරය ඇතුළු සියළු...

රොෂේන්ගේ ඝාතනයට එරෙහිව විරෝධතා පොස්ටර් ව්‍යාපාරයක් මීගමුවේදි

රොෂෙන් ඝාතනයට එරෙහිව නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ පොස්ටර් ව්‍යාපාරයක් සහ පත්‍රිකා බෙදිමක් අද දහවල් මීගමුව නගර මධ්‍යෙය්දි සිදුවිය.

සංවිධායක චෝදනාවලින් ගැලවෙන්න රට ගිහින්ද..?

මැයි 30 වනදා පැවති උද්ඝෝෂණය පිළිබදව කෙරෙන සාකච්ඡාවන් වලදි මීගමු  ප්‍ර දේශයේ එක්තරා දේශපාලකයෙකුගේ නමද ගෑවෙන්නට පටන්ගෙන තිබේ.30 වනදා අලුයම කටුනායක හා අවට පෝස්ටරයක්...

මළගෙදරට දාපු කළුකොඩි නගාරික මන්ත්‍රිවරයෙක් කපලා…

මීගමුව නගර මධ්‍යයේ  විපක්ෂය විසින් ඔසවා තැබුණු සියළු කළුකොඩි මීගමුව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් කපා දමා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි...

කටුනායක වෙඩිතැබිම නොහොත් අර්ථසාධක මංකොල්ලය

සකල සිරින් පිරි  සිරි ලංකාවේ  මීගමු කටුනායක                   පැත්තේ වෙළඳ කලාපේ  හරි ජරමරයක් පොලිසිය වෙඩි තියලා              සත්තේ දෙතුන් සීයකට තුවාල වෙලාලූ එක දරුවෙක් මියගොස්             ඇත්තේ පැන්ෂන් පණතට විරුද්ධවලූ...

මිය ගිය කම්කරුවා වෙනුවෙන් අදත් උද්ඝෝෂණ

‍පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් සංශෙෘ්ධන යෝජනාවට එරෙහි නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් දියත් කළ විරෝධයට  එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් බරපතල තුවල ලැබූ රොෂේන් නමැති...

Latest news

- Advertisement -spot_img