Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, September 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18769 POSTS
1 COMMENTS
Stories
අපි නගන්නේ අපේ හඩ
fgamage
-
2012 February 18
අද උදෑසන මීගමුව නගර මධ්‍යට පැමිණි ධීවර කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරතවුයේ රජය විසින් තමන් මත බලෙන් පටවා ඇති තෙල් මිළ ඉහල දැමීමට එරෙහිවය. එමෙන්ම තෙල්...
News
වැල්ලවිදිය ,කුඩාපාඩුව පල්ලිවල පියතුමන්ලා අද කොළඹ විරෝධතාවට පැමිණෙන්ට සිටි කාන්තාවන් පිරිසක් නවතා දමලා.
fgamage
-
2012 February 17
අද පැවැත්වෙන විරෝධතාවයට සම්බන්ධ විමට සිටි ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානයේ පිරිසක් ව අද දිනයේ මෙම විරෝධාතයට නොයන ලෙස බලපෑම් කර ඇත. එසේ ගොස් මැරෙන්නේ...
News
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද බෝට්ටුවලින් විරෝධතාවයට
fgamage
-
2012 February 17
මීගමුවේ අද පැවැති විරෝධාතාවකට එක්ව සිටි එකාබද්ධ විපක්ෂයේ මන්තිවරුන් පිරිසක් අද වැල්විදයෙන් බොට්ටුවලට නැංගේ කොළඹ විරොධතාවට එක්විමටය.
Stories
‘රාජිත උඹේ අතේ ලේ ‘
fgamage
-
2012 February 17
අද උදේ පෙරවරැවේදි එකාබද්ධ විපක්ෂය හා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ විරෝධතාවයක් මීගමුව නගරයේ දී පැවැත්විණී. ඒ සදහා විපක්ෂයේ පා.මන්ත්‍රී ජයලත් ජයවර්ධන හා ප්‍රාෙද්ශීය...
News
මැෂින් කිරි තේ සහ නයෝ…
fgamage
-
2012 February 17
රහ කිරි තේ එකක් බිම දැන් මේ නගරයේ අභියෝගයකි.2012 පෙබ 16 වනදා සවස මමත් තවත් මිතුරෙක්ද සමගින් නගරයේ ප්‍රසිද්ධ අවන් හලට ගොඩව එළවළු පැටිස්...
News
මීගමුව සහ හලාවතත් මාලු මාර්කට් හිස් -ධීවරයෝ වැඩ වරති
fgamage
-
2012 February 17
පෙබරවාරි 13 වනදා ධීවරයින් විින් භූමිතෙල් මිළ වැඩි කිරීමට එරෙහිව මීගමුව ඇතුලුවවෙරළාසන්න ප්‍රදේශවල විරෝධතා පැවැත්විණී ඉන් පසු ඇතිවූ තත්ත්වය නම් ධිවරයෝ මසුන් ඇල්ලීම සදහා...
Stories
දිවිපිදූ ඇන්ටනී මහතාගේ දේහයට ජනතා උපහාරය
fgamage
-
2012 February 17
පෙබරවාරි 15 වනදා හලාවතදී පොලිස් වෙඩි පහරින් මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර ඔහුට ගෙෘරව කිරීම සදහා ජනතාව...
News
පඩි පමාව නිසා මීගමුව ඩීපෝවේ සේවකයන් 300ක් වර්ජනයේ
fgamage
-
2012 February 16
ජනතා සන්තක බස් සේවාවට අයත් මීගමුව බස් ඩිපෝවේ සේවකයන් 300 දෙනෙක් පමණ ය 15 වැනිදා දහවල් 12.00 සිට වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කොට ඇත. බස්...
Articles
හේල හෙලෙයි හෙලෙයියා – සටනට එක්වෙයල්ලා
fgamage
-
2012 February 16
අද සවස ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධයක් මීගමුවේ නගර මධ්‍යෙය් සාන්ත ජෝෂප් හෝටලය ඉදිරිපිට දී පැවැත්විණි. උද්ඝෝෂණය සදහා...
Articles
‘මගේ ජීවිතයට අනතුරක් වුනොත් කතෝලික සභාව වගකිව යුතුයි ‘- ධීවර ජනතා වෘත්තීය සංගමයේ -සභාපති කියයි
fgamage
-
2012 February 16
රජය විසින් ඉහළ දමන ලද භූමිතෙල් මිළ පිලිබදව විරෝධය පා කළ උද්ඝෝෂනයෙන් පසු 14 වනදා අමාත්‍යවරයා විසින් යම් සහන තත්ත්වයක් ලබාදීමට එකතාවයක් අමාත්‍යාංශයට කැදවන...
1
...
1,826
1,827
1,828
...
1,877
Page 1,827 of 1,877
Latest news
මීගමුවේ ක්‍රීඩාංගණ සංවර්ධනයට රුපියල් මිලියන 115 ඉක්මවූ ප්‍රතිපාදන
2026 September 4
අල්හිලාල් පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ලේ වසර 12ක සැඟවුණු ඉතිහාසය සහ අභිමානය . …
2026 September 4
අද සාලයා මිළ පහලට
2026 September 4
කටාන, ඩී.ජේ. ප්‍රනාන්දු පුල්ලේ මාවතේ අබලං බොක්කුව පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කෙරේ
2026 September 3
විදෙස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගන්න, මීගමුවේ MAS Consulting වෙතින් මාර්ගෝපදේශන වැඩමුළුවක් .
2026 September 3
- Advertisement -