Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, September 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18769 POSTS
1 COMMENTS
News
මීගමුවේ නවපුරපති ඇන්ටන් ජයවීර
fgamage
-
2011 October 11
මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවිම බවට පත්ව තිබෙන්නේ මීගමුවේ නව පුරපතිකම ලැබෙන්නේ කාටද යන්නය.දැන් එය විසදි ඇත අපද ඊයේ ඉඟි කළ පරිදි නගරාධිපතිධුරය...
Stories
දඵවකොටුව, ගුරුවරියගේ මරණයට වගකිවයුත්තෝ පොලිසියට හසු වේ
fgamage
-
2011 October 10
පසුගිය සති කීපය තුළ ආන්දෝලනයකට ලක් වූ දඵවාකොටුව ප‍්‍රදේශයේ ශී‍්‍රනී වාසනා අමරතුංග නැමැති 33 හැවිරිදි ගුරුවරියගේ මරණය සම්බන්ධයෙන් එයට වගකිව යුතු සැකකාර යුවලක් වත්තල...
News
මීගමුවේදි ආණ්ඩුවට දමිල ජනතාවගෙන් පැහැදිලි විරෝධයක්
fgamage
-
2011 October 10
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක් දමිල අපේක්ෂකයෙක්ද එජාපය වෙනුවෙන් තවත් දමිල අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබුණි.මේදෙදෙනාගෙන් පැහැදිලි මනාපයක් දමිළ ජනයාගෙන් පළව තිබුනේ එජාප අපේක්ෂයකයා වු සජිත්...
News
පුරපතිකම ඇන්ටන් ජයවීරට…?
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභාවේ පුරපතිකම දැනට ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨයෙකු වන තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර මනාප ලැයිස්තුවේ 7 වන තැනට තේරිපත්ව සිටින ඇන්ටන් ජයවීර මහතා...
News
එජාප හිටපු නගරාධිපති පරාදයි.
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභාවේ එඡාප පාලන සමයේ හිටපු නගරාධිපති නිව්ටන් හෙන්රි මහතා එවකට නගරාධිපති ධුරයට පත්වුයේ වැඩිම මනාපයකට හිමිකම් කියමිනි.එමෙන්ම ඔහු නියෝජනය කළ දළුපත කොට්ටාශය...
News
හිටපු උපනගරාධිපති යන්තම් ගොඩ
fgamage
-
2011 October 10
සේපාල මොරවක පසුගිය පළාත් පලාන මැතිවරණයේදි මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්විය. එහෙත්කිසිදු ඵලදායි මැදිහත් විමක් නගරසභාව තුල කරන්නට අපෙහොසත්විය.එහෙත් ඔහු හඩනගා කථා නොකළ මහ...
News
ජීවංගට ගොළුකම හරස්වෙයිද….?
fgamage
-
2011 October 10
ජීවංග මිරැන්ඩෝ මෙවර ආණ්ඩු පක්ෂයේ මනාප ලයිස්තුවේ 4 වන තැනට පත්ව තිබේ. ඒ ඔහු ජනතාවට බොහෝ වැඩකළ අයෙකු නිසා නම් නොවේ. අමැති නිමල් ලංසාගේ...
News
රන්කා ෆූඞ් හවුස් ශාඛාවක් පෙරියමුල්ලේත්
fgamage
-
2011 October 10
රන්කා ෆූඞ් හවුස් ශාඛාවක් පෙරියමුල්ලේ දී පසුගියදා විවෘත විය. එම උත්සව අවස්ථාවේ ජායාරූ කිපයක්.
News
පළාත් පාලන මැතිවරණය 2011 මීගමුව මහ නගර සභාව – මනාප ප‍්‍රතිඵළ
fgamage
-
2011 October 10
මීගමුව - එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත‍්‍රීධුර සංඛ්‍යාව 16 1 දයාන් ලාන්සා මෝසෙස් වර්ණකුලසූරිය -15640 2 එම්.එස්.එම් සකාවුල්ලා - 8942 3 සේනාධිපතිගේ...
News
ඇමති නිමල් ලංසාගේ අනාවැකිය වැරදේ.?
fgamage
-
2011 October 10
මැතිවරණ දින උදෑසන ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මාධ්‍ය අමතා ඇමති නිමල් ලංසා පවසා තිබුනේ මීගමුවේදි ඔවුන් වැඩි ඡන්ද 15000 කින් දිනන අතර මන්ත්‍රිධුර 15...
1
...
1,849
1,850
1,851
...
1,877
Page 1,850 of 1,877
Latest news
මීගමුවේ ක්‍රීඩාංගණ සංවර්ධනයට රුපියල් මිලියන 115 ඉක්මවූ ප්‍රතිපාදන
2026 September 4
අල්හිලාල් පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ලේ වසර 12ක සැඟවුණු ඉතිහාසය සහ අභිමානය . …
2026 September 4
අද සාලයා මිළ පහලට
2026 September 4
කටාන, ඩී.ජේ. ප්‍රනාන්දු පුල්ලේ මාවතේ අබලං බොක්කුව පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කෙරේ
2026 September 3
විදෙස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගන්න, මීගමුවේ MAS Consulting වෙතින් මාර්ගෝපදේශන වැඩමුළුවක් .
2026 September 3
- Advertisement -