spot_img
spot_img
spot_img
spot_img
Friday, March 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18383 POSTS
1 COMMENTS

ඇමති ටිරාන්ගෙන්දුමින්දට එරෙහිව CID යට පැමිණිල්ලක් …

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද(15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහිදී දුමින්ද...

ස. බ. වෙල්ගම

1945 අගෝ. 20 ගම්පහ, අඹන්විට ග්‍රාමයේදී ජයලත් බලගල්ලගේ එමලියානා ඩයස් හා වෙල්ගමගේ සිමියොන් පෙරේරාට දාව පුතෙක් බිහිවිය. ඔහු සරත් බර්නාඩ් වෙල්ගම ය: කෙටියෙන් ස.බ....

තලාදුවට නීති විරෝධි පාරක්? කොමසාරිස්ට චෝදනා !

මිගමුව නාගරික කොමසාරිස්වරයා දේශපාලන ගැත්තෙක් දැයි ප්‍රශ්ණ කරමින් අපි අද පෙරවරුවේ පුවතක් පළකළෙමු. එය සනාථ කරන කදිම සිදුවිමක් අද තලාදුව ප්‍රදේශයෙන් වාර්තා වේ. මිගමුවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ...

මිගමු නාගරික කොමසාරිස් දේශපාලන ගැත්තෙක්ද?

මිගමුවට පත්ව ඇති රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙකු වු දැනට කොන්ත්‍රාත් පදනම යටතේ කටයුතු කරන නාගරික කොමසාරිස්වරයා මිගමුවේ එක්තරා දේශපාලන පවුලක රූකඩයක්ද යන ප්‍රශ්ණය අද මිගමුව...

කටුනායක පැත්තේ රවුම් යන පික් මි කාරයෝ ගැන වචනයක්..

පික් මි සංකල්පය ලෝකයේ බොහෝ රටවල් වල විවිධ නම් වලින් ක්‍රියාත්මක වන්නේ පාරිභෝගිකයාට උපරිම වෘත්තිය සේවයක් සැලසිම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලක් ලෙසිනි. එහෙත් කටුනායක අවට මේ...

මාධ්‍ය මර්ධනය ගැන උතුරේ සහ දකු⁣ණේ මාධ්‍ය සංවිධානවල ප්‍රතිචාර …

දෙමළ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් උතුරේ දියත් වු රාජ්‍ය මර්දනය හා ප්‍රචණ්ඩත්වය දකුනේ සිංහල මාධ්‍යවේදීන් වෙතටද දිගු වී ඇති බවට අනතුරු අඟවන වන්නියේ මාධ්‍ය සංවිධානයක් තරිඳු...

බ්‍රෙෂියා “බඩුකාරයෝ”ගැන තවත් කතාවක් …

ඉතාලියේ විවිධ නගරවල වාසය කරන ශ්‍රිලාංකිකයන් බහුතරයක් දෙනා මුහුණ⁣ දෙන එක් ගැටළුවක් බවට පත්ව ඇත්තේ ලංකාවට බඩු ඒවිමේදි පත්ව ඇති අපහසුතාවයයි. විශේෂයෙන්ම ඉතාලියේ සේවය කරන...

Earth Friends කලපුව රකින්න කඩොල් සිටවති !

ලෝක කඩොලාන දිනය සමරමින් මිගමුව කලපු තිරයේ පිටිපන ප්‍රදේශයේ කඩොල් පැල සිටුවිමේ වැඩසටහනක් පසුගියදා සිදුව තිබුනි. ගම්පහ දිස්ත්‍රික්කයේ Earth Friends තරුණ කණ්ඩායම  සහ වනජිවි සහ...

කොළඹ තරිඳු සහ මුලතිව් විශ්වලිංගම්…

පොලිසිය විසින් මාධ්‍යවේදි තරිඳු⁣ට එරෙහිව මුදාහල ම්ලේච්ඡත්වය විරෝධය පළකරමින් අද පෙරවරුවේ බොරැල්ල පොලිසිය ඉදිරිපිට සංකේතාත්මක විරෝධයක් සංවිධානය කර තිබුණි. මෙයට අමතරව මාධ්‍ය තුලද පුලුල් කතා...

පහර කෑමට ලක්වු තරිඳු ජාතික රෝහලට ! පොලිසියට එරෙහිව බොරැල්ලේ විරෝධතා !

අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.  වෘත්තීය සමිති ඊයේ (28) පස්වරුවේ පැවැත්...

Latest news

- Advertisement -spot_img