Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, July 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18653 POSTS
1 COMMENTS
News
මාළු වැඩිවෙයි !මිළ අඩුවෙයි!වෙළෙන්දෝ හිඟවෙයි.!
fgamage
-
2023 February 15
මාළු හිඟවි මිළ වැඩිවි තිබුන කාලය දැන් තරමක් දුරට පහව යමින් තිබේ. මිගමුව පිටිපන දූව ලෙල්ලම ඊයේ මෙන්ම අදත් ලංකාවේ විවිධ පළාත් වලින් මාළු තොග...
News
දොස්තර වීරකෝන්ටත් නිගාදෙන මීගමුවේ අනුස්මරණ ශාලාව..
fgamage
-
2023 February 15
මීගමුව නගරය සංවර්ධනය අතින් අංක එකට ගෙන ආ හැකි එකක් ව තිබියදි එය පසුගිය දශකයටත් වඩා වැඩි කාලයක් වල් වැදෙමින් තිබේ. පාලනය වෙනුවෙන් කඩා වඩා...
News
මිගමුවේ මාළු මිළ තරමක් පහලට
fgamage
-
2023 February 14
පසුගිය දිනවල මිගමුවේද මාළු මිළ පැවැතියේ ඉහල අගයකය. එහෙත් අද වන තරමක මිළ පහල යෑමක් පෙන්නුම් කෙරේ. සාලයා සුඩයා වැනි මසුන් පවා පසුගිය සතියේ කිලෝවක් රු...
News
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය වෙරළ වොලිබොල් තරගාවලිය අද (13) මිගමුවේ වෙරළේදි ඇරඹේ !
fgamage
-
2023 February 13
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය සිව්වැනි වරට සංවිධාන කරන වෙරළ වොලිබොල් තරගාවලියේ තරග අද (13 වැනිදා ) සිට මීගමුව වෙරළ තීරයේදී පැවැත්වෙයි. මේ තරගාවලියට ශ්‍රී ලංකාව...
Editor's Choice
ලෝක මෙතෝදිස්ත කවුන්සිලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට – එබනේසර් ජෝශප් පියතුමා
fgamage
-
2023 February 13
ලෝකයේ රට රටවල සාමය, යුක්තිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් නිර්භයව අනුකූලතාවයෙන් හා නිර්මාණශීලීභාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත...
News
මිරිස්වත්තේ කොහු ආශ්‍රිත කම්හලක ගින්නක් !
fgamage
-
2023 February 12
කටාන පොලිස් වසමේ කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි Toyoo cushion lanka (PVT) limited කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයේ හදිසි ගිනිගැනීමක්...
News
කෑම විෂ විමකින් කටුනායක ඇඟළුම් කම්හල් සේවිකාවන් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ .
fgamage
-
2023 February 11
ඊයේ රාත්‍රි වැඩමුරයේදි ගත් ආහාර විෂවිමකින් කටුනායක ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවිකාවන් විශාල පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ , මේ පිරිසෙන් 70 අධික සේවිකාවන් පිරිසක්...
News
රන්ජන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ලංසා පැවරූ නඩුව සමථයකට පත්වෙයි !
fgamage
-
2023 February 11
මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි...
Editor's Choice
සරත් පිය අඩ සියවස් පුදවර සැමරුම හෙට (11)
fgamage
-
2023 February 10
සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ විමුක්තිකාමි පනස්වසරක පූජක දිවිය ගැන සැමරුම් වැඩසටහන (11) මීගමුවේදි පැවැත්වේ.
Stories
මිගමුවේ රටඉඳි ගහට වෙච්ච වැඩේ දැන් කොස් ගහටත් ?
fgamage
-
2023 February 8
මිගමු නගර මධ්‍යයේ කාගෙත් සිත් ඇදගත් රටඉඳි ගසක් විය.එය පිහිටා තිබුනේ නගර මැද පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳ සැල අසලය. ලස්සනට තිබුන මේ රට ඉඳි ගස...
1
...
234
235
236
...
1,866
Page 235 of 1,866
Latest news
බන්ධනාගාර ගැටුමෙන්ම හෙළිවුන ඇතුළෙ ඩෙංගු කතාව
2026 July 6
කෙප්පපුලව් ජනයාගේ ඉඩම් අරගලය
2026 July 6
ෆුට් බෝල් කින් මෙසී පවා පාපන්දු පිටියේදී අසරණ කරපු බස් ඩ්‍රයිවර්..
2026 July 6
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්: 20 ක් රෝහලේ : දෙකක් මරුට : රැඳවියන් දෙදෙනෙකු පලා යයි !
2026 July 5
2026 FIFA ලෝක කුසලානය – අවසන් 16 දෙනාගේ වටයේ කාලසටහන..
2026 July 5
- Advertisement -