Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, July 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18660 POSTS
1 COMMENTS
Editor's Choice
අගමැති ද ඉවත්කර පිළිගතහැකි ඇමති මණ්ඩලයක් පත්කරන්න – නාහිමිවරු ජනපතිට කියති
fgamage
-
2022 April 17
රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම...
Editor's Choice
ගෝඨාට Gohome කියන්න ජපානේ ශ්‍රිලාංකිකයනුත් මහපාරට..
fgamage
-
2022 April 17
ජපානයේ නගෝයා නගරයේ ශ්‍රිලාංකිකයන් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් අද සවස සංවිධානය කර තිබුනේ GotaGoHome යැයි කියන්නටය.මෙම රජය ගෙන ඒමට මහන්සි ක්‍රියා බොහෝ දෙනෙකු මෙම විරෝධතාවයට...
Editor's Choice
අප්‍රේල් 20 ජාතික විරෝධතා දිනයක් !
fgamage
-
2022 April 17
මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය...
Editor's Choice
ජනාධිපති ජාතිය අමතා විසඳුමක් කිව යුතුයි – හිටපු ඇමති නාමල්
fgamage
-
2022 April 16
ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ජනාධිපතිවරයා ගන්නාවූ පියවර ගැන ජනතාව බලා...
Stories
අරගලයේ ගීත ගමනට ඉහල ප්‍රතිචාර
fgamage
-
2022 April 16
මිගමුවේ කලාකරුවන්,මුලිකත්වයෙන් අද ඇරඹි අරගලයේ ගීත ගමන.ඉතා විශාල පිරිසකගේ ත්‍්් අද පෙරවරුවේ මිගමුවෙන් ඇරඹිණි.පෙරවරුවේ 7.10ට මිගමුවෙන් පිටත්වු දුම්රියේ 1000 කට ආසන්න පිරිසක් මෙම ගමනට...
News
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගෝඨාගෝගම දි උපවාසයක් අරඹයි !
fgamage
-
2022 April 15
අරගලය නොනවතින රැල්ලක් බවට පත්ව තිබේ. විවිධ තැන්වලින් විවිධ ආකාරයෙන් එය දැන් ශක්තිමත් වෙමින් තිබේ. ශ්‍රි ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද කොළඹ ගාලු...
Articles
පාස්කු සැමරුම ආසන්නයේ පොලිසියේ ලොකු පුටු පෙරලයි
fgamage
-
2022 April 15
2019 අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරයේ සැමරුම ආසන්න වෙමින් තිබියදී රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
Articles
අත අරින්නේම නෑ , ජන අරගලය……
fgamage
-
2022 April 15
පෙ.ව. 10.00 පමණ " ගෝටා ගෝ ගමට " ගොස් .... 15 දින අලුයම 5.42 දුම්රියෙන් ගෙදර අාවා... පුදුම සෙනඟක්.... එකම ජන ගඟක්... කිසිඳු...
Editor's Choice
වික්ටර් අයියාට මගේ ගෞරවනීය ආචාරය…!!
fgamage
-
2022 April 15
වික්ටර් අයියා පැයකට අධික කාලයක් අරගල බිමෙහි සිටියේ ය. විඩාව හා තෙහෙට්ටුව මැද ද ඔහු කිව්වේ තව ටිකක් වෙලා ඉඳළා යමු කියා ය.
News
අරගලයේ ගීත ගමන මිපුර සිට ගෝඨාගෝගමට …
fgamage
-
2022 April 14
" …" මීගමුව ප්‍රදේශයේ සියලුම ගායනා කණ්ඩායම්, වාදන ශිල්පීන්, නර්තන කණ්ඩායම්, නාට්‍ය ශල්පීන්, සංගීත ගුරු භවතුන්, ගායක ගායිකාවන් ඇතුලු සියලුම කලාකරුවන් සහභාගී වන දැවැන්ත විරෝධතා...
1
...
269
270
271
...
1,866
Page 270 of 1,866
Latest news
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය අය ගැන විස්තර..
2026 July 8
බන්ධනාගාරයේ මුල්ම ගැටුමේදි මිය ගිය මිගමුවේ රැදවියාගේ අවසන් කටයුතු අද
2026 July 8
ගැටුමේදි තුවාල ලැබු තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මියයයි!
2026 July 8
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !
2026 July 8
ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ට අවැසි ඇඳුම් පරිත්‍යාගයක් !
2026 July 8
- Advertisement -