Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 9, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18660 POSTS
1 COMMENTS
informations
හෘද සාක්ෂියක් ඇති මිනිසුන්,ගැහැණුන් ඔ්නැ කර තිබේ. අදත් මීගමුවේ විරෝධතා !
fgamage
-
2022 April 3
රට පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ ඉන් පිඩාවට පත් ජනයා උපරිම ලෙසින් ඉවසා සිටියද කිසිදු විසදුමක් නොපෙනන නිසා ඔවුන් විසින් ම පාරට පැමිණ...
News
මාධ්‍යවේදින්ට පහරදිමට එරෙහිව මිගමුවේ උද්ඝෝෂණයක් …
fgamage
-
2022 April 3
මිරිහාන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදින් පිරිසකට විශේෂ කාර්ය බලකා සමාජිකයන් විසින් ඉතාමත් තිරිසන් ලෙසින් පහරදි තිබිමට එරෙහිව අප්‍රෙල් 2 වනදා සවස්...
Stories
ජනතා විරෝධයට බියෙන් ආණ්ඩුව සමාජ මාධ්‍ය සියල්ල අවහිර කරයි !
fgamage
-
2022 April 3
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ගණනාවකට පිවිසීම අවහිර වී ඇති බව වාර්තාවේ. මේ අතර ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ද තිබෙන...
Editor's Choice
බැසිල්ට 113 අහිමි වේ ! අද හෙටම විශ්වාස භංගයක් !
fgamage
-
2022 April 3
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 50කට වැඩි පිරිසක් මේවනවිට ස්වාධීනව කටයුතු කිරීමට විමල් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට එකඟත්වය පළකර...
News
වීරයෙකුට වෙච්ච දේ ! මිගමුවේ තරුණ ජවය මහපාරට …
fgamage
-
2022 April 3
රාජපක්ෂ පවුල විසින් රට අර්බුදයට යැවිමට එරෙහිව හෘද සාක්ෂියක් සහිත ගැහැණුන් සහ මිනිසුන් පාරට කැදවු අරගල රැල්ලට බියවු ආණ්ඩුව ඊයේ සවස 6 සිට සදුදා...
News
මිරිහානේදි මාධ්‍යවේදින්ට පහරදිමට එරෙහිව අද(2) මිගමුවේ විරෝධතා !
fgamage
-
2022 April 2
ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසළ පසුගියදා (31) සිදුවූ ජනතා විරෝධය ආවරණය කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් පන්න පන්නා පහරදීම...
News
හෘද සාක්ෂියේ ඇමති, සියළු වරප්‍රසාද භුක්තිවිදිමින් ආතල් ගනියි ?
fgamage
-
2022 April 1
ජනතාව පෝලිම් වලට ඉන්නව දැකල හෘද සාක්ෂිය බලකරපු හින්ද ඇමතිකමෙන් අයින් වෙනවා කියල මාධ්‍ය සංදර්ශණ දාපු ලංසා , යාන වාහන, නිලධාරින් , සහ පිරිවර...
Stories
මීගමුව නගරයේ භූමිතෙල් පෝලිමට එකතු වුනෙමි……
fgamage
-
2022 March 31
ඊයේ ( 30 ) දළුපත ඉන්ධන පිරවුම් හලේ දිගු භූමිතෙල් පෝලිමේ සිට කාලය ගතකළ නමුත් මා ඇතුළු පෝලිමේ සියළු දෙනාටම පැය ගනනාවක් හිටගෙන සිට...
Editor's Choice
අප්‍රේල් 3 වීදි බැසීම සජිත් ‘හයිජැක්’ කරයි ! – රනිල් එරෙහිවේ !
fgamage
-
2022 March 31
ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා ජනතාව පාරට බැස්සීමට සමාජ මාධ්‍ය විසින් විසින් සංවිධානය කර තිබු විරෝධතා මෙහෙයුමට නායකත්වය ලබාදීමට විපක්ෂ නායක සජිතේ ප්‍රේමදාස ඉදිරිපත්ව තිබේ. නිර්නාමික...
Stories
දළුපත භූමිතෙල් පෝලිම තුළ බලාපොරොත්තු බිඳවැටේ…..
fgamage
-
2022 March 31
අපි දළුපත ඉන්ධන පිරවුම් හලේ භූමිතෙල් පෝලිමේ සිට රු. 500/ ක භූමිතෙල් සඳහා( එක් අයෙකුට දෙන්නේ (රු. 500/ ) බලාපොරොත්තු ඇතිව භූමිතෙල් සපයන ස්ථානය...
1
...
274
275
276
...
1,866
Page 275 of 1,866
Latest news
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය අය ගැන විස්තර..
2026 July 8
බන්ධනාගාරයේ මුල්ම ගැටුමේදි මිය ගිය මිගමුවේ රැදවියාගේ අවසන් කටයුතු අද
2026 July 8
ගැටුමේදි තුවාල ලැබු තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මියයයි!
2026 July 8
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !
2026 July 8
ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ට අවැසි ඇඳුම් පරිත්‍යාගයක් !
2026 July 8
- Advertisement -