spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ සුරතලා සොයා දෙන්න …

Must read

Labrador නැමැති සුරතල් සතා ඊයේ ( 21) රාත්‍රී 11ට පමණ යම්කිසි පුද්ගලයෙක ja ela දඩුගම ප්‍රදේශයේ නිවසකට පැමිණ මෙම සුරතල් කතාව පැහැර ගොස් ඇත.

මෙම සුරතල් සතා ගේ වටිනාකම ලක්ෂ එකයි විස්සක් පමණ වෙන බව හිමිකරු පවසයි…

සිද්ධිය සම්බන්ධයෙන් ja ela පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර Labrador මෙම සුරතලාව සොයා දෙන පුද්ගලයකුට විශේෂ මුදල් ලබාදෙන බවද හිමිකරුවන් පවසයි…

යම්කිසි පුද්ගලයෙක් තොරතුරක් දන්නවා නම් මෙම දුරකථන අංකයට දැනුම් දෙන්න…. 0752503594

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article