Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, July 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18660 POSTS
1 COMMENTS
Stories
මීගමු ජනතාවටත් ආණ්ඩුව ගෑස් පෙන්නයි….
fgamage
-
2022 January 6
අද (06) මීගමුව , පරණ හලාවත පාරේ , කම්කරු කාර්යාලය අසල ගෑස් කඩයක් ඉදිරිපිට දිගු පෝලිමකි. ගෑස් පිළිබඳ ලැබෙන ආරංචිය කොතරම් ප්‍රබලද කිවහොත් ගෑස්...
News
හොරට කොරෝනා එන්නත් කාඩ් හදපු මිගමු සේවිකාවක් මාට්ටු.?
fgamage
-
2022 January 6
දුෂණය අතින් මිගමුව දිගින් දිගටම කප් ගහමින් සිටි.දුෂිත දේශපාලකයන්ට දෙවනි නොවන දුෂිතම නිළධාරින්ය. දැන් ඒ මදිවට ව්‍යාපෘතිවලට යැයි බඳවා ගත් කම්කරු කාන්තාවන් පවා ගේම්...
News
ගමට යන පාර වහන්න ගිය Full moon හෝටලේ ලොක්කට වෙච්ච දේ ?
fgamage
-
2022 January 6
දේශපාලන හයිය ඇගට ගත්තම හැම එකාම හිතන්නේ තමන්ට කරන්න බැරි දෙයක් නැ කියල . මොකද දේශපාලකයන්ට ඇති පදමට දොල පිදේනි දුන්න උන් හිතන්නේ එහෙම...
Articles
මීගමුවේ ඇත්ත ප්‍රශ්ණ ගැන හඬක් නැති ”පුරවැසි එකතු” මොකටද ?
fgamage
-
2022 January 6
මීගමුව යනු පුරවැසියන් නැති යටත් වැසියන් පමණක් සිටින නගරයක් බව දිනෙන් දිනම ඉතා පැහැදිලි වෙමින් තිබේ.එයට හේතුව වන්නේ ලංකාවේ අංක එකේ දුෂිතම නගරයක් සහ...
Business
එළවළු මිළ පහලට ….
fgamage
-
2022 January 5
ජනතාවට දරන්නට සිදුව තිබෙන බරපතල ජිවන වියදම හමුවේ පසුගිය කාලය තුල වඩාත් කැපි පෙනෙන කරුණක් වි තිබුනේ ඉතා ඉහල මට්ටමක පැවැති එළවළු මිළය.මේ නිසා...
Editor's Choice
අගමැති මහින්ද, සුසිල්ට ‘සොරි’ කියයි – ලන්සා ගෙන් බුරියානි පාටියක් !
fgamage
-
2022 January 5
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාට ඊයේ (04) දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැති මහින්ද රාජපක්ෂ, සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ...
Editor's Choice
නව වසරේ දින 3 ක් තුල වාහන අනතුරු වලින් 44 ක් මිය යයි !
fgamage
-
2022 January 5
මෙම වසරේ පළමු දින 3 තුළ වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව...
Articles
සමගිය ගොඩනැගීමට හැදූ ලිඳ සමගිය බිඳ දමයි.
fgamage
-
2022 January 5
මීගමුව , දළුපත , "ගෙවල් විස්ස " යන නමින් හඳුන්වන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතාවය අරමුණු කර ගනිමින් පොදු ලිං දෙකක් සකස් කර දී ඇත....
News
මහමොළකරු කව්ද ? කාර්දිනල්තුමෙනි ලංසාගෙන් අහන්න !
fgamage
-
2022 January 5
රටේ දේශපාලන කරලිය දැන් උණුසුම් වෙමින් තිබේ. මේ ඇතැම් ඒවා ඉතා පැහැදිලි ලෙසින්ම මාධ්‍ය සංදර්ශණයන්ය. පිටපත් රචකයාට අනුව කෙරෙන රගපෑම්ය.කෙසේ වෙතත් ඒ් අස්සේ ජනතාවට ඇවැසි...
News
“ලංසාට අත තියන්නේ නෑ” – මෛත්‍රී
fgamage
-
2022 January 4
"ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පොළේ ගියා. ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. දැන් ජනාධිපතිතුමා වහාව ක්‍රියාත්මක වන පරිදි එතුමා ඇමති ධූරයෙන් අස් කෙරුවා....
1
...
294
295
296
...
1,866
Page 295 of 1,866
Latest news
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය අය ගැන විස්තර..
2026 July 8
බන්ධනාගාරයේ මුල්ම ගැටුමේදි මිය ගිය මිගමුවේ රැදවියාගේ අවසන් කටයුතු අද
2026 July 8
ගැටුමේදි තුවාල ලැබු තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මියයයි!
2026 July 8
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !
2026 July 8
ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ට අවැසි ඇඳුම් පරිත්‍යාගයක් !
2026 July 8
- Advertisement -