Articles ගෝඨාගමෙන් එතෙරටත් පැතිරුන අරගලය..මෙසිනා නගරයට.. By fgamage - 2022 April 13 0 151 FacebookWhatsApp රාජපක්ෂලගේ පවුල් පාලනයට එරෙහිව ඇරඹි අරගලය දැන් නොනවතින රැල්ලක් බවට පත්ව එතෙරට පැතිර ගොසිනි. ඊයේ ඉතාලියේ මෙසිනා නගරයට රැස්වු ශ්‍රිලාංකිකයන් මෙන්ම ඔවුන්ගේ සහයට පැමිණ සිටි ඉතාලි ජාතිකයන්ගේද සහයෙන් මහත්වු උද්යෝගයෙන් යුතුව පැවතුනි.