Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
News
පවුලක් බේරගන්න නෙමේ රටක් බේරගන්න වැඩකරන්න! (විඩියෝ )
fgamage
-
2020 July 20
එජාප විසින් කොතෙක් අවධාරණය කළද කොවිඩ් පරික්ෂණ ප්‍රමාණවත්ව සිදුකිරිම රජය අපොහොසත්විම දැඩි ලෙස විවේචනයකට ලක්කරමින් ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක කිත්සිරි මංචනායක පවසා සිටියේ පවුලක්...
Stories
කන්දකාඩු පොකුරෙන් ආසාදිතයන් 560 ක් !
fgamage
-
2020 July 20
අද (20) උදෑසන වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හට ගත් පොකුරෙන්, කොවිඩ් 19 ආසාදිතයින් 560 දෙනෙක් වාර්තා වේ.කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
News
මිගමුව කුට්ටිදුවේ ධිවරයන් පිරිසක් අකුණකට බිලිවෙයි ?
fgamage
-
2020 July 20
අද පෙරවරුවේ ඇද හැලුන මහවැසි මැද මිගමුව කුට්ටිදුව වැල්ලේ මාලු බේරමින් සිටි පිරිසක් අකුණ සැර වැදිමකට ලක්ව ඇත. කුඩා බෝට්ටු ධිවරයන් සිය බෝට්ටුවලින් අල්ලාගෙන...
Editor's Choice
වන අලි පහරදීමකින් කථිකාචාර්යවරියකට අසාද්‍යයි
fgamage
-
2020 July 20
වන අලියෙකු පහරදීමකින් යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ, කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරියක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.කිලිනොච්චිය,අරවියල්නගර් ප්‍රදේශයේ, තාක්ෂණ පීඨය තුළ පිහිටි නේවාසිකාගාරය අසළ...
Stories
අධික වර්ෂාවෙන් මීගමුව නගරයට පිවිසෙන මාර්ග ජලයෙන් යටවෙයි
fgamage
-
2020 July 20
අද උදෑසන සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මීගමුව - කොළඹ ප්‍රධානමාර්ගයේ 20කණුව ප්‍රදේශයේ සිට මීගමුව දක්වා ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති අතර මීගමුව...
News
උසස් පෙළට හා ශිෂ්‍යත්වයට දින නියම වේ.
fgamage
-
2020 July 20
මේ වසරේ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව ශිෂ්‍යත්ව විභාය එළඹෙන ඔක්තෝබර් මස 11වනදා...
Stories
ගතවූ පැය 24ට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් 409ක් අත්අඩංගුවට
fgamage
-
2020 July 20
ගතවූ පැය 24ක කාලය තුල ගංජා, හෙරොයින්,නීතිවිරෝධි මත්පැන්, අයිස්,ගෝඩා ලග තබාගැනීම වැනි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් බස්නාහිර පලාතෙන් පමණක් පුද්ගලයන් 409 දෙනෙකු අත්අඩංගුවට ගත් බව...
Stories
දේශපාලකයන්ට පක්ෂපාතිවු මිගමු කොමසාරිස්වරිය ඇන ගනී ?
fgamage
-
2020 July 19
දේශපාලකයන්ගේ උවමනාව පරිදි මහනගර සභාවේ සුපවයිසර්වරයෙකු කම්කරු තනතුරක් දක්වා පහල දැමිමට කටයුතු කල මීගමුවේ තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය දැන් හොද පාඩමක් ඉගෙන ගෙන තිබේ.එනම්...
News
මහජනයාට නියෝග දෙන පොලිස් ලොක්කෙකුට මෙන්න ඔත්තුවක් ?
fgamage
-
2020 July 19
රට අර්බුදයක් කරා ඇදි යමින් තිබේ.ඊට ප්‍රධාන වගඋත්තරකරුවා කව්දැයි දැන් රටම දනි.මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද රටටම දැනෙන පරිදි ඒ ගැන ඉතා හොදින් කියා ඇත.නිමල් ලංසා...
Stories
කුඩා දැරියක් අපයෝජනය කොට ඝාතනය කරලා .. !
fgamage
-
2020 July 19
මෙරට කුඩා දරුවන් අපයෝජනයට ලක්විම පිළිබදව පුවත් නිරන්තරයෙන්ම වැඩිවෙමින් තිබෙන්නේ අනාගතය පිළිබදව බරපතල බියකරු තත්වයක්ද නිර්මාණය කරමිනි. පසුගියදා මිගමුවෙන් වාර්ථා වු වයස අවුරුද්දක් සහ මාස...
1
...
570
571
572
...
1,891
Page 571 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -