Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
Articles
අයියාගේ මනාප සටන වෙනුවෙන් නත්තල් පප්පාට ඇන්ද නගරාධිපති මල්ලි !
fgamage
-
2020 July 21
ලංකාවේ දුෂිතම නගර සභාව බවට අද මිගමුව මහනගර සභාව පත්ව ඇත. මහජන බදු මුදල් එක පවුලක බුදලයක් සේ සලකා අයියා ගේ මනාප මැතිවරණය වෙනුවෙන්...
News
ඉහල යන බඩු මිළට එරෙහිව මිගමුවේත් විරෝධතා.
fgamage
-
2020 July 21
ඉහල යන ජීවන වියදමට එරෙහිව ජාතික ජන බලවේගය අද මීගමුවේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ ගම්පහ දිස්ත්‍රික් ජනබලවේගයේ ප්‍රධාන අපේක්ෂකයන් කීපදෙනෙකුගේද සහභාගිත්වයෙනි.මිගමුව දිස්ත්‍රික් මහරෝහල ඉදිරිපිට...
Editor's Choice
පක්ෂ නියෝජිතයන් 99 දෙනෙකු එජාපෙන් නෙරපීම වළක්වාලන්නැයි කළ ඉල්ලිම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි !
fgamage
-
2020 July 21
සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගය අභියෝගයට...
Editor's Choice
ශෂි විරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක් !
fgamage
-
2020 July 21
ව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ...
Editor's Choice
නගරාධිපතිගේ මයිල්ගහකට අත තියන්න දෙන්නෑ ලු! – බුවනෙක බාහු ‘නොටෝරියස්’ ලු!!
fgamage
-
2020 July 21
පුරාවිදු කොමසාරිස් ජනරාල් විසින් බුවනෙකබාහු රාජ සභාව ලෙස හඳුන්වනු ලබන අගමැති මහින්ද රාජපක්ෂ විසින් බුවනෙක හෝටලය ලෙස නම් කරන කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල කඩා බිඳ...
News
දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයක අලියෙක් ?
fgamage
-
2020 July 21
දක්ෂිණ අධිවේගි මාර්ගයට අලියෙකු පිවිස ඇතැයි යන පුවතක් සහිත විඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය අතරේ හුවමාරු වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු...
Editor's Choice
නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයට මැලේරියා බෝවෙයි ? මීගමුවෙනුත් මැලේරියා රෝගින් හමුවෙලා ?
fgamage
-
2020 July 21
දඹුල්ල පැල්වෙහෙර කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හමුවූ බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසා ඇතැයි aruna.lkවෙබ් අඩවිය...
News
නාවික හමුදා කොරෝනා පොකුර අවසන් ! 906 ක් සුවය ලබා නිවෙස්වලට !
fgamage
-
2020 July 21
වැලිසර නාවික හමුදා කඳවුරේ පසුගිය මැයි මාසයේ සිට පැතිර ගිය කොවිඩ්19 ආසාදිත පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වි තිබේ. ඒ ආසාදිත නාවික හමුදාවේ සාමාජිකයින්...
Editor's Choice
පවිත්‍රාගේ ගැසට් නියෝගය වසංගතයට පාර කපනු ඇතැයි බියක් !
fgamage
-
2020 July 21
කොරෝනා වසංගත තත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා මුලින් දෙන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊට දින 38 ට පසුව නිකුත් කෙරුනු මැතිවරණ රෙගුලාසි ඇතුලත් ගැසට්...
Articles
මහජන මුදල් කාබාසිනියා කළ ලංසා පවුලේ ඇත්ත කථාව !
fgamage
-
2020 July 21
මේ දිනවල මැතිවරණ අපෙක්ෂකයන් විසින් සිය පම්පෝරිය ගැන විවිධ කථා මැතිවරණ වේදිකාවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පතුරුවාලිමින් සිටිති.මේ අතර මුදල් ගෙවා දැන්විම්ද පළකරති.දැනටමත් ලක්ෂ...
1
...
569
570
571
...
1,891
Page 570 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -