spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශෂි විරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක් !

Must read

sahshi

ව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ එම නඩුව අද (21දා) විභාගයට ගත් අතර ඇය හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අද අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙසේ සැකකාරිය අත්අඩගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවය.

නඩුව නැවතත් අගෝස්තු 14 දා කැඳවීමට නියමිතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article