Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18914 POSTS
1 COMMENTS
Editor's Choice
‘රන්ජන් අත්අඩංගුවට ගැනීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක්’ -කලම්බු ටෙලිග්රාෆ් කර්තෘ කියයි
fgamage
-
2020 January 5
රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'අදහස් දක්වා ඇති කලම්බු ටෙලිග්රාෆ්' කර්තෘ ජේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, යම් යම් පොලිස් නිලධාරීන් විසින් ලබා දුන්නාය කියන...
News
තිත්ත ඇත්ත කථා කළ රංජනුත් අත්අඩංගුවට !
fgamage
-
2020 January 4
රාජපක්ෂ රෙජීමය කොන්දේසි විරහිතව දරුණු ලෙසින් විවේචනය කළ එජාප හිටපු ඇමති රංජන් රාමනායක මිට සුලු වේලාවකට අත්අඩංගුවට ගෙන තිබේ.රජය විසින් ලබාදි තිබුණ ගිනි අවියේ...
Editor's Choice
නිකවැරටියේදි දැරියකට පහරදුන් පිරිස 16 ක් රිමාන්ඩ් !
fgamage
-
2020 January 4
මේ වන විට සමාජයේ පුලුල් කථාබහකට ලක්ව ඇති නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා මෙම...
Stories
මේ කහ ඉර මාරාන්තිකයි. ප්‍රවේශමෙන් මාරුවෙන්න.!
fgamage
-
2020 January 4
මීගමුව හලාවත පාරේ , දළුපත දේවස්ථානය අසල ඇති මංසන්ධිය මරණ බිය දනවන ස්ථානයක් බවට පත්වී ඇත . ඊයේ ( 3දා) මෙම කහඉර අවසන් වන...
Articles
මීගමුව මහ රෝහල මධ්‍යම රජයට ?
fgamage
-
2020 January 3
මීගමු මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම පිළිබඳව පසුගිය කාලය තුළ විවිධ අදහස් උදහස් සාකච්ඡා විවිධ මට්ටමින් පවත්වා තිබින . මීගමු රෝහල් සංවර්ධන පදනම...
Stories
මෝයකට අසල පාවෙමින් ඇති බෝට්ටුවක් ධිවරයන්ව අවදානමේ හෙලයි !
fgamage
-
2020 January 3
මීගමුව මෝයකට සහ මහපාලම අතර අබලන්ව ගිය බෝට්ටුවක් පාවෙමින් තිබෙන බවට අපට තොරතුරක් ලැබින . පසුගිය දිනවල මෙම බෝට්ටුව මෝයකට ආසන්නයේ නැලැල්ල ( ජලය...
Business
Auto E Zone අළුත් තැනකට යයි!
fgamage
-
2020 January 3
මිගමුව කුරණ පිහිටි Auto Ezone ආයතනයේ නව කාර්යාලය පසුගියදා ආරම්භ කොට තිබුණි. .ඒ අංක 244 කිඹුලාපිටිය පාරේ අක්කර පනහ ලිපිනය සහිත නව කාර්යාල සංකිර්ණයේදිය.
News
නගරාධිපතිගේ අණින් මීගමු මහනගර සභාවේ දමිල සේවිකාවන් 3 ක් දොට්ට ?
fgamage
-
2020 January 3
මීගමු මහනගර සභාවේ ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් දමිල පරිවර්ථන කටයුතු සහ ඒවා පරිඝණක ගතකිරිමේ නියැලුන දමිල සේවිකාවන් තිදෙනෙකු නගරාධිපති දායන් ලංසාගේ අණ පරිදි සේවය අත්හිටුවිමක්...
Editor's Choice
”කුරහන් සාටකයක් පැළද නැතත් මම නියෝජනය කරන්නේ පිඩිත ජනතාවයි” – ජනපති කියයි
fgamage
-
2020 January 3
කුරහන් පැහැති සාටකයක් පැළද නැතත් තමා නියෝජනය කරන්නේ මෙරට පිඩිත ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.ඔහු එබව කියා සිටියේ, අද (03) පාර්ලිමේන්තුව අමතමින්...
Stories
හපුතලේ ගුවන් අනතුරෙන් 4 දෙනෙකු මිය යයි!
fgamage
-
2020 January 3
අද පෙරවරුවේ හපුතලේ ප්‍රදේශයේදි අනතුරට පත්ව ඇත්තේ Y12 වර්ගයේ ගුවන් යානයක් බව ගුවන් හමුදාව මේ වන විට තහවුරු කොට තිබේ.මාධ්‍ය විසින් මීට පෙර වාර්තා...
1
...
725
726
727
...
1,892
Page 726 of 1,892
Latest news
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
- Advertisement -