Stories හපුතලේ ගුවන් අනතුරෙන් 4 දෙනෙකු මිය යයි! By fgamage - 2020 January 3 0 187 FacebookWhatsApp අද පෙරවරුවේ හපුතලේ ප්‍රදේශයේදි අනතුරට පත්ව ඇත්තේ Y12 වර්ගයේ ගුවන් යානයක් බව ගුවන් හමුදාව මේ වන විට තහවුරු කොට තිබේ.මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කොට තිබුණි.මේ යානයේ ගමන් ගත් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.