spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18362 POSTS
1 COMMENTS

මාරක අනතුරකට අතවනන ගව රැළක්?

  ඒකල නිවාසිපුර ප්‍රදේශයේ දැන් කලක පටන් නිදැල්ලේ එහා මෙහා යන ගවරැළක් නිසා මාරක අනතුරක් විමේ වැඩි ඉඩක් දැන් නිර්මාණය වි ඇතැයි ඒ ප්‍රදේශයේ ජනයා...

බිත්තර වගේද කරවල ??

  මිගමුවේ ආර්ථිකය මෙන්ම ජනජිවිතය හා බැඳුන කරවල නිෂ්පාදනයට අදාල ලුණු අඛණ්ඩව සැපයිමට මාලිමාව රජය අපොහොසත් වෙලා. මාර්තු 26 වනදා නි.ඇමති සුගත් මිගමුවේ කරවල නිෂ්පාදකයන් ගෙන්...

මිගමු දේශපාලනය තීරණය කරන්නේ පිටගම්කාරයන්ද?

  මිගමුව කියල කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වෙන වානිජ නගරයක්. සංචාරක කර්මාන්තයත් ,ධිවර කර්මාන්තයත් , මිගමුවේ දියුණුවට ප්‍රධාන ලෙසම බලපාන ක්ෂේත්‍ර. ඉනුත් ධිවර කර්මාන්තය කියන්නේ අංක...

මන්ත්‍රීධුරවලට ලංසලගේ බෝතල⁣ය ඇතුලෙත් කචල් එකක් ?

  ලංසා පවුලට සම්බන්ධ ස්වාධීන කණ්ඩායම් කිපයක්ම තිබුන බව අප මුලදිම හෙළිකර තිබුණි. මේවා අතුරෙන් ප්‍රධාන එකක් වුයේ බෝතල⁣ය ලකුණෙන් තරඟ වැදුන කණ්ඩායමයි. එහි කණ්ඩායම් නායකයා වුයේ...

මාළු මිළ ඉහලට ! ලින්නා රු 1100යි

  දැනට දින කිපයක සිට මිගමුවේ මාළු මිළ ඉහල යමින් ඇති බව පෙනේ. සාලයා හොඳම ප්‍රමිතියේ කිලෝවක මිළ රු 550කි.ලින්නා කිලෝවක් රු 1100කි පොඩි බල පැටව් රු...

මාධ්‍ය වාරණයක් පණවන්නැයි ඉල්ලු හයේෂිකාගේ පාර්ශවයේ නිතිඥවරයාට මහේස්‍රාත්වරියගෙන් කදිම ප්‍රතිචාරයක් ?

  ටීචර් අම්මා නොහොත් හයේශිකා ප්‍රනාන්දු නැමැති ටියුෂන් ගුරුවරිය විසින් පහර දුන්නේ යැයි කියන සහ දැනට කොළඹ ජාතික රෝහලේ 21 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින...

පොහොට්ටුවේ මන්ත්‍රීධුරය හිටපු නාගරික මන්ත්‍රි දයාල් නිලංගට

  මෙවර පළාත් පාලන මැතිවරණයේ මිගමු ආසනයේ ප්‍රතිඵල අනුව පොහොට්ටුවටද එක් මන්ත්‍රීධුරයක් හිමිව තිබුණි. මේ සඳහා දැඩි පොරයක් පැවැති අතර රහස් ඡන්දයක් පැවැත්විමට පවා සුදානමක් පැවැති...

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී තේරිමට රහස් ඡන්දයක් ?

මිගමුවේ ස්වාධින කණ්ඩායම් වලට ලැබුන මන්ත්‍රීධුර බෙදා ගැනිම සඳහා ගැටුම් රැසක් මේ වන විටත් නිර්මානය වි තිබේ. එපමණක් නොව පොහොට්ටුවට ලැබුන එකම මන්ත්‍රීධුරයට සුදුස්සා කව්දැයි...

ගුවන්තොටේදි ගැස්සුන කුස් ගණුදෙනුවේ මහමොළකරු කව්ද?

රුපියල් කෝටි දොලහක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , විදුලි උපකරණ තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි ව්‍යාපාරිකයන් සදහා වන...

හයේෂිකාගේ FB මාර්කට් කිරිල්ල අලවෙයි?

  හයේෂිකාගේ දැන් බල බිදි ඇත.රැස් වළලු කුඩුපට්ටමි වි ගොසිනි. මේ නිසාම පසුගිය කාලය තුල හයේෂිකාව ප්‍රවර්ධනය කිරිම සඳහා ඇතැම් කණ්ඩායම් පසුගිය දිනවල විවිධ උත්සාහයන් සමාජ...

Latest news

- Advertisement -spot_img