Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, May 28, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18580 POSTS
1 COMMENTS
Articles
කටුවාපිටියේ අන්තවාදින් සුළුතරයගේ වර්ගවාදයට අභියෝග කරන කාර්දිනල් හිමිගේ සංහිඳියා දහම !
fgamage
-
2019 July 21
කාර්දිනල් හිමියන් යනු මේ ඇතිවු ව්‍යසනය හමුවේ විශේෂයෙන්ම කිතුණු ජනයා අතර වෛරිත්වය කිසිවිටකවත් පෝෂණය කිරිමට වචනයකින් පවා ඉඩක් නොතැබු ආගමික නායකයාය. ඒ නිසාම බොදුනුවන්...
News
කටානේ කුනු මීගමුවට එකතුවන සෙල්ලකන්ද පාරේ කුනු ප්‍රශ්ණය ?
fgamage
-
2019 July 21
Oමීගමුව බස්ඩිපෝව ඉදිරිපිට ඇති පාර සෙල්ලකන්ද නම්වූ පාරේ එක් කොටසකි. කටාන සහ මීගමුව ආසන වෙන්කෙරෙන්නේ මෙහි ඇති කුඩා පාලමෙනි. මෙහි නිතරම වශාල ප්‍රමාණයෙන් කුනු ...
Editor's Choice
අවි ගත්තෝ නඩුවෙන් දිනති !
fgamage
-
2019 July 20
දහ තුන් අවුරුද්දකට කලින්, ත්‍රීකුණාමලයේ ෆෙඩ්රික් කොටුව ප්‍රත්‍යන්තයේ ගාන්ධි ප්‍රතිමාව අසළ දී බිම දණගස්වා, වෙඩි තබා ඝාතනය කළ බව කී සිසුන් පස් දෙනකුගේ මරණ...
News
මීගමුවේ මාළු මිළ යලිත් ඉහලට !
fgamage
-
2019 July 20
කාලයක් තිස්සේ ඉහල මිළක තිබුණ මිගමු මාළු මිළ පසුගිය සතියේ පෝය දිනයදා විතරක් මිළ අඩුව පැවැතියද ඉන් අනතුරුව යළිත් ඉහල ගොස් තිබේ.පෝයදිනයදා රු 250කට...
News
මිගමු මහනගර සභාවේ ටෙන්ඩර් ප්‍රේමය ?
fgamage
-
2019 July 20
මීගමුව මහනගර සභාව තුල මේ දිනවල ක්‍රියාත්මක ටෙන්ඩර් ප්‍රේමයක් ගැන කසුකුසුවක් පවති. සෑම වසරකම අගභාගයේ එලියට එන මේ ප්‍රේම දපනේ වැටෙන මන්ත්‍රින් ගණන දැන් දිනෙන්...
Stories
දිරිමත් මිනිසුන්ට දිරියක් වන මිනිහෙක් !
fgamage
-
2019 July 19
සංගීත් යනු මීගමුව මහ නගරසභාවට දූව ප්‍රදේශයෙන් පත්වූ ජනතා නියෝජිතයෙකි. සුළු ව්‍යාපාරිකයෙකු වශයෙන් මාළු අලෙවිය ප්‍රධාන කොටගත් ඔහු ඒ තුළින් තම ජීවනෝපාය සකසා ගන්නා ...
News
සුළි සුළඟින් මිගමුවේ ධිවරයන්ට අනතුරක් නෑ !
fgamage
-
2019 July 19
ඊයේ දිනයේ සිට පවතින සුළි සුළන් තත්වය හමුවේ මිගමුවේන් මුහුදු ගොස් සිටි ධිවරයන් ආමාරු තත්වයකට මුහුණ දි තිබුණද කල් ඇතිව ඔවුන් ගොඩට පැමිණිමට ක්‍රියාකොට...
Stories
අයහපත් කාලගුණය ජීවිත 7ක් බිලිගනී
fgamage
-
2019 July 19
විශේෂයෙන් මධ්‍යම කදුකරයටද වෙනත් ප්‍රදේශ වලටද දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට ජීවිතහානි 7ක් වාර්ථා වන අතර 1976 දෙනෙකුද පීඩාවට පත්ව...
Stories
මීගමුවේ ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් !
fgamage
-
2019 July 19
මීගමුව නගරසීමාවේ සිටින ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අදදින මීගමුව මූලස්ථාන පොලීසියේ දේශනශාලාවේදී පැවැත්වින. ප්‍රදේශයේ ආරක්ෂාව පදනම්කරගෙන පැවැත්වූ මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ මීගමුව පොලීසියේ ...
Articles
යකාගේ කෑම” තමන්ගේ කරගත් මීගමු වැසියෝ
fgamage
-
2019 July 19
මීගමු වැසියන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් මීට දශක තුන හතරක කාලය දක්වාම විවිධ කතාබහ පැවතුණි. ඔවුන්ගේ එම ආහාර රටාව සම්බන්ධයෙන් ඇතැම් ගම්මානවල සිංහල බොදු ජනතාව...
1
...
812
813
814
...
1,858
Page 813 of 1,858
Latest news
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු ජුනි 09 තෙක් නැවත රිමාන්ඩ්
2026 May 27
පිටිපන මහා විද්‍යාලයේ, වසර 125, ජුබිලි පා ගමන
2026 May 27
දෙමළ මාධ්‍යවේදියෙකුට මුලාශ්‍ර හෙළිකරන ලෙස පොලිසියෙන් බලපෑම්!
2026 May 26
මීපුර පුවත ඵලදරයි! කුරණ පැත්ත සුද්ද කරයි!
2026 May 26
කතෝලික සභාවට ඇලජික් වුන ජිවන්ත පිරිස් පියතුමාගේ ස්ථාවරය ගැන ඉද්දමල්ගොඩ පියතුමා කියන කතාව!
2026 May 26
- Advertisement -