Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, May 26, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18580 POSTS
1 COMMENTS
Stories
මගේ ගම මළගෙයකි !
fgamage
-
2019 April 23
දිනේශ් කියන්නේ අපේ ලංකාවේ ඉන්න අති දක්ෂ තරුණ සංගීතවේදියෙක් .එයාගේ ගම කටුවපිටිය .ඒ ගම අද එකම මළ ගෙයක්.
Citizen Page
විපතට පත්වූවන්ගේ භූමදාන කටයුතු හෙට
fgamage
-
2019 April 22
මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බරපතල විනාශයෙන් ජීවිත අහිමිවී ගිය අයගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අද දින පියතුමන්ලා , දේශපාලකයින් ඇතුළු ගම්වාසීන් මැදිහත්වී සාකච්ඡාවක් ...
Articles
කාර්දිනල්තුමා ඇගිල්ල දිගු කළ යුත්තේ ආරක්ෂාව භාරව සිටි සියළු ලොක්කන් වෙතය !
fgamage
-
2019 April 22
අද දින විකාශය වු ප්‍රවෘත්ති වලින් කියවුනේ කාර්දිනල්තුමා සිදුව ඇති විනාශය ගැන ඇගිල්ල දිගුකර සිටියේ ඇමතිවරයෙකු විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබදවය. රටේ ආරක්ෂාව භාර...
News
කටුවපිටිය දේවස්ථානයේදී විපතට පත්වූවන්ගේ අවසාන කටයුතු හෙට
fgamage
-
2019 April 22
ඊයේ (20) වනදා කටුවපිටිය දේවස්ථානයේ දී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින්ගේ අවසාන කටයුතු හෙට (23) වනදා කටුවපිටිය ග්‍රාමයේදී පැවැත්වීමට කටයුතු යොදා තිඛේ. මෙම භූමදාන...
News
කොටහේන ශා.අන්තෝනි දෙව්මැදුර අසල තවත් පිපිරිමක් !
fgamage
-
2019 April 22
(4.35 pm ) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර අසල නවතා තිබුන මෝටර් රථයක තිබු බෝම්බයක් නිශ්ක්‍රිය කිරිමට යාමේදි ඊට පෙර එය පුපුරා ගොස් ඇත. මෙම...
Editor's Choice
ක්‍රිකට් ක්‍රීඩක දසුන්ගේ මිත්තණියටත් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල
fgamage
-
2019 April 22
ඊයේ (21) දිනයේදී මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දසුන් ශානකගේ මිත්තණිය (මවගේ මව) තුවාල ලබා මීගමුව රෝහලේ...
News
Shangri – la පිපිරීම සිදුකල බෝම්බකරු හදුනාගැනේ
fgamage
-
2019 April 22
ශැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම සිදුකල බෝම්බකරු හදුනාගත් බව පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. මෙම පුද්ගලයා " ඉන්සාන් සීලවන් " ලෙස හදුනාගෙන ඇති...
Stories
පිටකොටුව බස් නැවතුම් පලෙන් ඩෙටනේටර් තොගයක් හමුවෙයි
fgamage
-
2019 April 22
පිටකොටුව බස් නැවතුම් පලෙහි ඇඹිලිපිටිය බස් නැවතුම අසල තිබී අතහැර දැමූ ඩෙටනේටර් 87ක් සොයාගෙන තිබේ.
News
විපතට පත්වූවන්ගේ දර්ශන පෙන්වා ජනයා කලබල කිරීමෙන් වලකින්න – මාධ්‍යයෙන් ඉල්ලීමක්
fgamage
-
2019 April 22
(3.23) ඊයේ දවසේ සිදුවු සිද්ධීය සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍යභාරව කටයුතු කරනු ලබන ගරු පියතුමන් විසින් ශ්‍රව්‍ය දෘෂ්‍ය සියලූම මාධ්‍ය වලින් විශේෂ ඉල්ලීමක් සිදුකරන ලදී. කටුවපිටිය...
Articles
ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්
fgamage
-
2019 April 22
ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති...
1
...
844
845
846
...
1,858
Page 845 of 1,858
Latest news
දෙමළ මාධ්‍යවේදියෙකුට මුලාශ්‍ර හෙළිකරන ලෙස පොලිසියෙන් බලපෑම්!
2026 May 26
මීපුර පුවත ඵලදරයි! කුරණ පැත්ත සුද්ද කරයි!
2026 May 26
කතෝලික සභාවට ඇලජික් වුන ජිවන්ත පිරිස් පියතුමාගේ ස්ථාවරය ගැන ඉද්දමල්ගොඩ පියතුමා කියන කතාව!
2026 May 26
පිටිපන, මහා විද්‍යාලය 125 වසරක ජුබිලි සංවත්සරය මහත් හරසරින් සමරයි . ..
2026 May 26
කටාන, කඳසුරිඳුගම සැක කටයුතු මරණයක් ?
2026 May 24
- Advertisement -