spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18362 POSTS
1 COMMENTS

ලෝක රතු කුරුස හා රතු අඩසද දිනය 2025 සැමරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන

  රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ තුමා වන සර් ජීන් හෙන්රි ඩුනාන්ට් මහතාගේ උපන්දිනය සිහිපත් කරමින් මැයි මස 8 වන දින ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ...

මිගමුවේදි මාලිමාවත් පසුබෑමකට ලක්වෙලාද ?

මේ දිනවල මිගමුවේ ජාතික ජනබලවේගය සමාජ මාධ්‍ය පොස්ට්  හරහා සමාජ ගත කරන්නට උත්සාහ ගනිමින් සිටින්නේ මිගමුවේදි ලැබුවා යැයි කියන අති විශිෂ්ට ජයග්‍රහණය ගැනය. කොට්ඨාස 29න්...

සාලයා මිළ පහලට !

පසුගිය කාලය පුරාම රු 600 ක් තරම් ඉහල මිළක පැවැති සාලයා කිලෝවක් අද මිගමුව දූව  පිටිපන ලෙල්ලමේ රු 300 ත් 400ත් අතර මිළකට අලෙවි...

මිගමුවේ 51000 කට ඡන්දය එපාවෙයි ?

මිගමුවේද ඡන්දදායකයන් 51052 කට ඡන්දය එපාවි ඇතැයි වාර්⁣තා වේ. මිගමුවේ වලංගු ඡන්ද සංඛ්‍යාව 117756කි.ප්‍රකාශිත ඡන්ද ගණන 66704කි.මේ අනුව ඡන්ද දායකයින් 51052 ඡන්දය දිම සඳහා ඡන්ද...

දැන් අනුර සිදුකල යුත්තේ නැවත drawing board වෙත යාම නොවේද?

  රාජ්‍ය පාලනය තුල අවුලක් පවතින බව ජනතාව සිතනවාද? මම චන්දයට කලින් NPP ය චන්දය ගන්න දේශපාලන tactics 3 ක් ගැන කිව්වා. ප්‍රතිපල කියන්නෙ ඒවා වැඩ කරලා...

මාලිමාව මීගමුව ජයගනිද්දි, සජබට දරුණු පසුබෑමක් ?

මුලු මන්ත්‍රීධුර 49න් නාගරික මන්ත්‍රීන් 27 ක බහුතරයක් සහිතව මාලිමාව මිගමුවේද ජයගෙන ඇත. මේ අතර මාලිමාව කොට්ටාශ 29න් 27ක්ම ජය ගනිද්දි සජබට ජයගතහැකිව තිබුනේ එක්...

දශක දෙකකට පසු පවුල් පාලනයෙන් මිගමුව නිදහස් වෙයි!

රට හම්බන්තොටින් පාලනය වු යුගයක මිගමුව පාලනය වුයේ වැල්ලවිදියෙනි.පවුලේ කැමැත්ත පළාත් පාලන නීතියටත් එහා ගිය එකක් විය. මිගමුව යනු ලංකාවේ අංක එකේ දුෂිත කලු සල්ලි...

සියළු කුමන්ත්‍රණ පරදා සංගීත් ජයගනි!

මිගමුව මාලිමා අපේක්ෂක ලයිස්තුව අතර පමණක් නොව අනෙකුත් පක්ෂ සහ ස්වාධීන ලයිස්තු ගත්තද මේ සියල්ල තුල වඩාත් ජනප්‍රිය දේශපාලකයා ,අපේක්ෂකයා බවට පත්ව තිබුනේ සංගිත්...

මිගමුවේ කොට්ඨාස 29 න් 27 ක් මාලිමාවට!

මිගමුව මහනගර සභාවේ කොට්ටාශ 29 න් 27 ක් දිනා ගැනිමට මාලිමාව සමත්ව ඇතැයි නිල නොවන වාර්තාවලට අනුව සඳහන්ය. මේ අතර මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් විසින් ඉතිරි...

එදා ජවිපෙ එකම නාගරික මන්ත්‍රී අද කියන අහන්නම ඕන කතාව…

ශිරාන් කියල කියන්නේ මිගමුවේ පළාත් පාලන ඉතිහාසයේ ජවිපෙන් එදා තේරි පත්වුන එකම නාගාරික මන්ත්‍රි ඒ හින්දම එයා අද කියන කතාව ඉතාමත් වැදගත්..ඒක අහන්නම ඕන කතාවක්.. https://youtu.be/DxFm-jvJ_Ys?si=R0cqdA2Kz33L4mtT      

Latest news

- Advertisement -spot_img