Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, May 25, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18576 POSTS
1 COMMENTS
News
වෙන්නප්පුව ප්‍රා.සභාපති ටෙන්ඩර් පෝර්ම හිතවතුන්ට පමණක් දීලා
fgamage
-
2018 December 12
(8.28pm)වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ 2019 වසරට අදාළ ව්‍යාපාර ටෙන්ඩර් ලබාගැනීමේ අවසථාව සභාපතිවරයා විසින් සිය හිතවතුන් වෙත පමණක් ලබාදීමට කටයුතු කර ඇති බව ඇති බව ප්‍රාදේශීය සභාාවන්...
Articles
අයියාගේ නාස්තිකාර මිගමු සංවර්ධන ව්‍යාපෘති ගොඩදාන්න මල්ලිටත් බැරිවෙයි ?
fgamage
-
2018 December 12
(7.00 am ) මීගමුවේ සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් කියමින් පසුගිහ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන නිමල් ලංසා විසින් මීගමුවේ සංවර්ධනයේ නාමයෙන් විශාල මුදලක් විනාශ කර දමා...
Editor's Choice
සති හයක් ඉක්මවා ගිය ලංකා දේශපාලන කුමන්ත්‍රණයේ විශේෂ අවස්ථා !
fgamage
-
2018 December 11
(10.05 pm ) පසුගිය ඔක්තෝබර් 26 වන දින රාත්‍රියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම හා...
News
සමාජ සංවිධාන රැසක් හෙට එකම තැනකදී දැවැන්ත උද්ඝෝෂණයක !
fgamage
-
2018 December 11
ඉතිහාසයේ රට මුහුණ දී ඇති බරපතල ම ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත‍්‍රණය අබියස අප සිටිමු. එය, මේ මොහොත වන විටත් රටට අත් කර දී ඇති...
Editor's Choice
තවත් ඇ.ඩො.මිලියන 500ක ඇමරිකානු ආධාර අත්හිටුවයි
fgamage
-
2018 December 11
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව වාර්ථා වෙයි. මේ සම්බන්දයෙන් අදහස්...
Stories
මීගමුවේ අයවැය දෙසැ 14 වෙනිදා ! එජාපේ තීන්දුව කුමක්ද ?
fgamage
-
2018 December 11
(4.30 pm ) මීගමුව මහනගර සභාවේ අයවැය විවාදය දෙසැම්බර් 14 වෙනිදාට යෙදි ඇත.පොහොට්ටුවේ ඒකායන පැතුම වි ඇත්තේ එය ඒකමතිකව සම්මත කරගැනිමටය. ඒ සදහා මෙහෙයුම් රාශියක්...
News
මිගමුව බස්නැවතුමේ පිරිසිදු කිරිමේ ටෙන්ඩර නගරාධිපතිගේ හිතවතෙකුට ?
fgamage
-
2018 December 11
(3.15 pm ) මීගමුව බස්නැවතුමේ පිරිසිදු කිරිමේ ටෙන්ඩරය මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙලේ ආයතනයක් වන අබාන්ස් ආයතනය විසිනි. ජාතික තලයේද ප්‍රධාන නගර...
Interviews
කලපුවේ විනාශය යනු අපේ විනාශයයි ! කලපු ධීවර නායකයෙකු අනතුරු අඟවයි !
fgamage
-
2018 December 11
(9.20 am ) මීගමු කලපුව යනු විවිධ ශාඛයන්ට සහ ජලජ ජීවීන්ට හොඳින් වැඩෙන්නට ඉඩකඩ ඇති ස්වභාවික කලපුවකි. මේ අනුව කලපු ධීවරයා සහ කලපුව ගසට ...
Editor's Choice
ඉතාලියේ මහල් නිවාසයකින් ඇද වැටී 12 හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් ජීවිතක්ෂයට
fgamage
-
2018 December 11
ඊයේ (09) වනදා ඔවුන් ජීවත්වූ මහල් නිවාසයේ 4වන තට්ටුවෙන් ඇද වැටීම හේතුවෙන් ඉතාලියේ වෙරෝනා නුවර ජීවත්වූ 12 හැවිරිදි ශ්‍රී ලංකික දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි...
Citizen Page
උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් මීගමුවෙන්
fgamage
-
2018 December 10
එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලබන 20 වන දා සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. එලෙසම ලබන 15...
1
...
879
880
881
...
1,858
Page 880 of 1,858
Latest news
කටාන, කඳසුරිඳුගම සැක කටයුතු මරණයක් ?
2026 May 24
බැංකු හොරකම් රටට කියන ශ්‍රී ලංකා මිරර්, හරි දේශය හා එස්.එල්.ලීඩර් කොන්දක් තියෙන මීඩියා – රවී
2026 May 24
මිගමු මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානම චරිතයකට එරෙහිව විගණන විමසුමක් ?
2026 May 23
අයහපත් කාලගුනය නිසා මිගමුවේ පොඩි බෝට්ටුත් මුහුදු ගිහින් නෑ…
2026 May 22
වසරක් නිහඩව සිටි පුරපති අනවසර ඉදිකිරිම් වලට අතගසයි?
2026 May 21
- Advertisement -