spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Monday, November 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18915 POSTS
1 COMMENTS

වැලි කියුබ් එකක් රුපියල් 5,000 ක් අඩුවෙන් ගන්න වැලි වෙළඳපොළක්

(11.08am) ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි...

බෙහෙත් සඳහා පඩි නැඟ , පෝලිමේ ලැග හෙම්බත්වන රෝගීන්ගේ අදෝනාව

මීගමුව  මහ  රෝහලේ   තමන්ට  අදාළ බෙහෙත්  ගැනීමට මහ  යුද්ධයක්   කළ යුතුව  ඇත.  රෝගීන්  මැසිවිලි  නඟන්නේ  මෙවැනි  උස්  තැනක  බෙහෙත්   දීමට යොදාගත්  නිසා   වෙනත්  රෝග  හැදෙන්නට ...

සිලින්ජරයත් ගණන් ගිහින්

(8.58am) 2018 පෙබරවාරි මාසය වන විට මි.ලී.1සිලින්ජරයක් රු 15ක මිළකට වෙළඳපොලෙන් මිළදී ගැනීමට හැකියාව තිබුණි. මැයි -ජුලි අතර කාලය තුල දී සිලින්ජරය රු20 සිට 25...

ව්‍යාපාරිකයින්ට පෙනෙන කුණු මහ නගරසභාවට නොපෙනීම….

(8.30am)මීගමු   නගරයේ   කඩපිල්  ඉදිරිපිට  ඇති  කාණු පද්ධතියේ   සමහර  ස්ථානවල  තුවාලයකින්   ඕජස්  ගලන්නාක්  මෙන්  කැඩුනු  කොන්ක්‍රීට්   කැබලි අතරින්   කැලිකසල  එකතුවී   දුඟද  හමමින්  මතුවී  පෙනෙයි.   මේඅනුව විවිධ ...

මහමග ගස් වැටීම, ගස්කැපීම සහ ගස් වැවීම

(18.01pm)මීගමුව  පරණ  උසාවිය  පාරේ  දුරකථන  පෙට්ටියක්  මත  පාර  අයිනෙහි  තිබුනු  ගසක්  ඊයේ (10 )  කඩාවැටී  තිබින.  මෙම  ගස  කුඩා  එකකි. ගස  කුඩා  වුවද  වැටී ඇත්තේ...

තරුණයෙකු බිලිගත් ටිපර් මාරයා

(17.47pm) ඊයේ රාත්‍රී 8.00ට පමණ කට්ටුව කනත්ත අසලදී වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයකට   හැපී  තරුණයෙකු  මරණයට පත්විය. මෙම අවසානාවන්ත සිදුවීමට එක් හේතුවක් ලෙස...

” සියල්ල අපේ පාලනයෙන් ගිලිහුණා. පොලීසිය පසුබැස්සා මම T -56 ක් අරගෙන අහසට වෙඩි තැබුවා” නි. පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන

(16.25 pm) 2011 මැයි මස 30 වනදා කටුනායක  ආයෝජන කලාපයේ  පැවති විරෝධතාවයකදී  පොලිස් වෙඩි පහරින් මියගිය සිදුව  රොෂේන් චානකගේ ඝාතන නඩුවේ තවත් සාක්ෂි කැදවීමක්...

වැලි ලොරියට යටවී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

(11.58 am) ඊයේ(10)  රාත්‍රි  8.00ට  පමණ  වැලි  පටවාගෙන  පැමිණි  ලොරියකට  හැපී වයස අවුරුදු  34ක  තරුණයෙකු  මිය ගියගොස් තිබේ. මෙම අනතුර කට්ටුව  කනත්ත  අසලදී  සිදුවී...

එල්ලෙන විදුලි රැහැන් සහ පැද්දෙන ටෙලිපෝන් රැහැන් ?

(10.12 am)   මීගමු  නගරයේ  ඇති  ටෙලිපෝන්  රැහැන්    වලින්   සහ  විදුලි  රැහැන් වලින්   ඔංචිලි  පැදීමටද  හැකිවන  සේ  ඇදී  පැටලී  මකුළු  දැලක්  සේ තිබෙන  ආකාරය ...

අතුරුන්ව සිටි ධීවරයන්ව මාලෙන් සොයාගැනේ !

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් හත්දෙනා මාලදිවයින් ආසන්න මුහුදු සීමාවේදී සොයාගෙන තිබේ. .ඔවුන් මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව...

Latest news

- Advertisement -spot_img