spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

kumari Fernando

562 POSTS
0 COMMENTS

විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  විදේශ ගත වී සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බැංකු වලින් බැහැර කරන සහ තැම්පත් කිරීම් සිදු කරන බවට සැකසහිත සැකකරුවන් දෙදෙනෙකුව මීගමුව පොලීසියේ නිලධාරීන්...

2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්

  2026 වසරේදී මීගමුවට සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන 591 ට අධික මුදලක් ලැබීමට නියමිතව බවට වාර්තා වුණි. මේ බව අනාවරණය වූයේ අද (04/03/2026) පස්වරුවේ,...

මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය

  මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය මීගමුව ශාන්ත මරියා ක්‍රීඩාංගණයේදී මීගමුව කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.මීගමුව සහකාර පොලිස් අධිකාරි (1)ආර්.එම්.පී.ඩී....

මාර්ග සංවර්ධනය ගැන , කටාන ප්‍රා.සභා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අතර විවාදයක්

  කටාන ප්‍රාදේශීය සභාවේ අරමුදල් වැය කරමින් සිදුකරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේෂා මහත්මිය විසින් පෙබරවාරි මස මහා සභාවට යෝජනාවක්...

මීගමුවට හා කටානට තාමත් වතුර නෑ?

ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය මගින් මීගමුවට හා කටානට සැපයෙන නල ජලය දැනට දින කිහිපයක සිට එනම් පසුගිය බදාදා දිනයේ සිට අඛන්ඩව සැපයීම...

යතුරු පැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

  මීගමුව පොලිස් ස්ථානයට ලැබී තිබුන පැමිණිලි අනුව යතුරුපැදි කිහිපයක් සොරකම් කිරීමට සමබන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඉයේ අදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන් සමඟ යතුරු පැදි...

සිරිපැළ ලෑන්ඩ්ස් , කටාන ප්‍රා. සභාව,  වගඋත්තරකරුවන් කරමින් නඩුවක් ගොනු කරයි.

කටාන ප්‍රාදේශීය සභාව ඇතුළු ඒ ආසන්නව පිහිටි රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටා ඇති " ඉඹුල් ගස් වාඩිය " නැමැති විශාල ඉඩමෙන් , අක්කර 05 ක ප්‍රමාණයකින්...

මාදැල් පන්න ක්‍රමය ගැන සමීක්ෂණයක් සෙත්තප්පාඩුවේදි

 යාන්ත්‍රික සිදුකරන මාදැල් ඇදීම රජය විසින් තහනම් කිරීමත් සමග මාදැල් කර්මාන්තයේ නියලෙන ධීවරයින් විසින් සිය රැකියා අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධය  හමුවේ  හිතකර මාදැල්...

රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා...

මිෂෙල් පුද්ගලික විද්‍යාලයේ පිහිනුම් තටාකයේ අඩුපාඩු හදාගන්න

තිඹිරිගස්කටුව සාන්ත මිෂෙල් පුද්ගලික විද්‍යාලයේ පිහිටා ඇති පිහිනුම් තටාකයේ  අඩුපාඩු කිහිපයක් ඇති බව වැඩිහිටියන් පෙන්වා දෙති. පිහිනුම් තටාකයේ වහල දිරාපත්වී ඇති...

Latest news

- Advertisement -spot_img