Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
kumari Fernando
564 POSTS
0 COMMENTS
http://www.meepura.com
News
පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගේ චෝදනා , ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි
kumari Fernando
-
2024 April 26
කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ. පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත්...
News
අතුරුදහන්වූ ‘ කපිල කුමාර ‘ ගේ නීති විරෝධී පැහැරගැනීම ගැන ආරක්ෂක අංශ වෙත චෝදනා
kumari Fernando
-
2024 April 25
2024 මාර්තුතු07 වනදා සවස කපිල කුමාර නමැති විවාහක පුද්ගලයෙකු හොරොව්පතානේදි අභිරහස් ලෙස අතුරුදහන්වී දවස් 25කට පසු හදිසියේම පසුගිය 21 වනදා ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත්කර තිබේ....
Stories
‘කඩොල්කැලේ’ පරිසර කලාපය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට තවත් ප්‍රමාද ඇයි ?
kumari Fernando
-
2024 April 25
මීගමු පුරවරයේ , කඩොල්කැලේ ග්‍රාමයේ පිහිටි කඩොලාන ශාක සපිරි අති සංව්දී පරිසර කලාපය මෙතෙක් වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර නොමැති තත්ත්වයක් වාර්තා වෙි....
Citizen Page
වැල්ලවීදිය සා.සෙබස්ති්යන් දේවස්ථානය අසල කාණුවක් අබලන් – අනතුරුදායකයි
kumari Fernando
-
2024 April 24
මිගමුව වැල්ලවිදිය දේවස්ථානයට දකුණු පසින් පිහිටා ඇති අතුරු මාර්ගයට අසලින් පිහිටා ඇති කාණුවේ මේ අකාරයට කැඩි ඇත. මෙම ස්ථානයෙන් පයින් ගමන් කරන පුද්ගලයින්ට කැඩී...
Citizen Page
සමූපාකාර සේවකයන්ගේ මාසික දීමනාවට මොකද වුනේ ?
kumari Fernando
-
2024 April 22
සීමාසහිත මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සියලු සේවකයන් සඳහා මාසික වැටුපට අමතරව මෙතෙක් ලබා දී ඇති මාසික දීමනාව පසුගිය මාසයේ එනම් පසුගිය මාර්තු මස...
News
ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කටුවපිටිය ජනතාව සිහිකරයි!
kumari Fernando
-
2024 April 21
මීට වසර පහකට පෙර කටුව පිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විශේෂ දේව මෙහෙයක් අද එනම් 21/04/2024 දින උදෑසන කටුවපිටිය...
Interviews
‘පාස්කු ප්‍රහාරය වෙනුවෙන්, අවුරුද්දකට සැරයක් පාරට සෙනඟ ගේන එක මංගල්‍යයක් වෙලා’
kumari Fernando
-
2024 April 20
පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරීම නිමිත්තෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු මෙන්ම මිගමුව පුරවැසි එකතුවේ ක්‍රියාකාරි සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු සමඟ කරන ලද සාකච්ඡාවකි. පාස්කු ප්‍රහාරය සිද්ධ...
Citizen Page
හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් තියෙනවද ?
kumari Fernando
-
2024 April 20
Business
දාගොන්නෙන් ඉඩමක් ගන්න ඔබටත් අනගි අවස්ථාවක් !
kumari Fernando
-
2024 April 18
මීගමුව සහ මිණුවන්ගොඩ අතර මැද එනම් මීගමුව-කටුනායක ප්‍රධාන පාරේ දාගොන්න හන්දියේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි "රෝයල් ට්‍රෙෂර්" (ROYAL TREASURE ) කොටස්කර විකුණන...
News
මීගමුවෙන් කොවිඩ් මරණයක්
kumari Fernando
-
2024 April 18
කොවිඩ් ආසාදනය වීමෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඉයේ 17 වෙනි දින මියගොස් ඇතැයි මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි W.A.S.R.වික්‍රම ආරච්චි මහතා...
1
...
39
40
41
...
57
Page 40 of 57
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -