spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

CALTON රස සමඟ චිත්‍ර අඳිමු – තෑගි දිනමු !

Must read

CALTON රස සමඟ චිත්‍ර අඳිමු තෑගි දිනමු…!

https://www.facebook.com/calton.negombo
ලෝක ළමා දිනය වෙනුවෙන් CALTON වෙතින් ඔබට ගෙන එන Art Competition එකට සහභාගී වෙලා වටිනා තෑගි දිනාගන්න දැන් ඔබටත් අවස්ථාවක්…

තරඟ විස්තර

වයස් කාණ්ඩ දෙකක් යටතේ ජයග්‍රාහකයින් තේරීමට නියමිතයි.
1 කාණ්ඩය – වයස අවුරුදු 4 – 8
2 කාණ්ඩය – වයස අවුරුදු 9 – 13

චිත්‍ර සඳහා තේමාවන්…
– My Favourite Food at Calton
– My Dream Food
– My Favourite Calton Food Outlet
– My Home
මේ කැමති තේමාවක් යටතේ ඔයාට චිත්‍රය අඳින්න පුළුවන්…

තරඟ කොන්දේසි

– සියලු නිර්මාණ දරුවාගේ ස්වයං නිර්මාණයක් විය යුතුයි.
– එක් තරඟ කරුවෙකුට යොමු කල හැක්කේ එක් චිත්‍රයක් පමණි.
– නිර්මාණ එවීමේදී දරුවාගේ නම, වයස,චිත්‍රයේ තේමාව, ලිපිනය හා දෙමාපියන්

– A4 ප්‍රමාණයේ කඩදාසියක කැමති මාධ්‍යයකින් ඔබේ දරුවා විසින් නිර්මාණය කරන ලද චිත්‍රයෙහි ඡායාරූපයක් ඉහත සඳහන් විස්තර සමඟ comment කල යුතුයි.
– ජයග්‍රාහකයින් තේරීමේදී ඔබේ නිර්මාණයේ ගුණාත්මක බව, නිරමාණාත්මක බව හා තේමාවට අනුකූලව චිත්‍රය නිර්මාණය කර ඇති බව ප්‍රධාන වශයෙන් සලකා බැලේ.
– ඔබේ සියලු නිර්මාණ 2022/10/03 දිනට පෙර එවා තිබිය යුතුයි.
– Calton Sri Lanka Facebook පිටුවට හා Post එකට like කර තිබිය යුතුයි.
– මෙම Post එක ඔබේ Profile එකේ share කර තිබිය යුතුයි.

ඔබේ දරුවාගේ චිත්‍රය සමඟ අදම තරඟයට සහභාගී වෙන්න.

සැ.යු : ඔබගේ චිත්‍රය Calton Sri Lanka page එකහි ඇති තරඟ Post එකට Comment කරන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article