Business Calton වෙතින් එළඹෙන නත්තල් සමය වෙනුවෙන් ප්‍රනීත ආහාර By fgamage - 2018 December 13 0 260 FacebookWhatsApp Calton වෙතින් එළඹෙන නත්තල් සමය වෙනුවෙන් ප්‍රනීත ආහාර වර්ග හඳුන්වා දී ඇත.උත්සව සමයේ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රසවත් කේක් වර්ග මිළදී ගැනීමට පිවිසෙන්න කැල්ටන් ශාඛා වෙත. කැල්ටන් ව්‍යාපාරයේ ශාඛා දැන් මීගමුව මෙන්ම ආසන්න නගර වලද පිහිටා තිඛේ.