spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

‘සත්‍ය අපව නිදහස් කරනු ඇත’ : පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය කතෝලික ඇසීන් !

බල ලෝභය වෙනුවෙන් අහිංසක මිනිස් ඝාතන සිදුකිරීම කතෝලික ජනතාවට නුහුරු පුවතක් නෙමෙයි. බලය රැකගැනීමට,  ක්‍රිස්තුස්වහන්සේව සහ මුල් කිතුනු සංඝයේ ශ්‍රාවකයන්වත් ඝාතනය කරන්නට විදේශිකයන්...

ජනපති සිරිසේන මීනිමරුවෙකු නිදහස් කළේ ඇයි ?

අද ජනාධිපති සමාව යටතේ නිදහස ලබපු ජූඩ් ඇන්තනී ප්‍රනාන්දු සිරගත වෙන්නේ ඔහුට වයස අවුරුදු 18 පමණ. ඒ කුප්‍රකට රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන්. ඒ 2005දි...

මැච් එක දිනන ලකුණු පෙනෙද්දි නෝබෝල් දාන්න පටන්ගත්තු සජිත් ?

සැබැවින් දකුණේ බහුතර බලය හිමිව තිබෙන්නේ පොහොට්ටුව වෙතය.මේ තත්වයේ තිරාණාත්මක වෙනසක් සදහා දකුණ සොලවා ගන්නට හංස පෙරමුණට අද අපහසුවි ඇත්තේ විශේෂයෙන්ම බහුතරයක් එජාප ආසන...

ගෝඨාගේ ලෝඩර් අලි සබ්‍රිගේ 360 බොරුව !

සන්ඩේ ලීඩර් මිග් ගණුදෙණුව ගැන ගෝටාගෙන් සමාව ගැනීම නොහොත් ගෙදර ඇතුලේ සමාව ගැනීමමුලින්ම කියන්න ඕනේ ඇයි මේ සබ්‍රිට මම ලෝඩර් කෙනෙක් කියන්නෙ කියල. අපි...

හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ !

2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට ඉතා තීරණාත්මක බලපෑමක් සිදුකරන ලද්දේ මධ්‍යම පාංතිකයන් (මහාචාර්යවරු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, වෛද්‍යවරුන් සැළකියයුතු ප්‍රමාණයක්,...

මීගමුවේ නිළ නොවන ශ්‍රිලනිප සංවිධායක නිමල් ලංසාද ?

මීගමුව ශ්‍රිලනිප සංවිධානය දැන් බරපතල අවුලකට ගොස් ඇත්තේ ආසන සංවිධාකයන් දෙදෙනාම ගෝඨා විරෝධි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරමින් තිබිම නිසාය. මේ අනුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල්...

ගෝඨාබය ආවොත් රජයේ අවශ්‍යතාවය මත කියල ඕනෑම කෙනෙක්ව මරලා දාවී” -කුමාර වෙල්ගම

වැරදීමකින් හෝ ගෝඨාබය රාජපක්ෂ මෙරට ජනාධිපති වුවහොත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ පරිදිම, රජයේ අවශ්‍යතාවය මත කියා ඕනෑම කෙනෙකු ඝාතනය කිරීමේ බරපතල තත්වයක්...

මහ මුහුදේ රැලි අතර සැඟවී යන කාමච්චෝඩය සතිපොලේ වෙළඳුන්ගේ අඳෝනාව

මීගමුව කාමච්චෝඩය සතිපොල තුළ සිදුවන අසාධාරණ පොල කාසි අයකිරීම ගැන මීට පෙර අවස්ථා ගනනාවකදී සඳහන් කර ඇත්තෙමු . නමුත් එම අසාධාරණය ගැන කිසිදු බලධාරියෙකු...

ජනපති සටන ජයගැනිමේ තිරාණාත්මක මෙහෙයුම රනිල් යටතට ! උතුරේ සහය හංස පෙරමුණට !

ජනපති සටනේ තිරාණාත්මක සාධකය වි තිබුනේ උතුරේ සහ නැගෙහිර ජනතාවගේ සහයයි. මේ වන තුරුත් ඒ සදහා ක්‍රියාකාරි වැඩපිළිවෙලක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ තුලින් ක්‍රියාවට නැගි...

සමාජ ජාල ඔස්සේ මිනිස් ජාවාරම් සිදුකළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

සමාජ ජාල ඔස්සේ මිනිස් ජාවාරම් සිදුකළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ කි‍්‍රයාත්මක සමාජ ජාලයක් ඔස්සේ කි‍්‍රයාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල...

Latest news

- Advertisement -spot_img