spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 19, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

පාලකයින්ට බුද්ධිය ඉල්ලා දේවමෙහෙයක් අඹකදවිලදී

  හලාවත රදගුරු අති උතුමි දේවධර්මාචාර්ය දෙවිශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ පුර්ණ ආශිවාර්දයෙන් අඹකදවිල සාන්ත රෝගුස් දෙවි මැදුරු මිසමෙි මිසමි පාලක පීට්ර බොතේජු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම...

රු 40000 ක් මාසෙට පඩි ගන්න තාත්තා, මිලියන් ගණන් වියදම් කරපු, දුවගේ සුපිරි වෙඩිම අද !!

මීගමුව මහනගර සභාවේ රු 40000 ක් තරම් වු මාසික වැටුපකට හිමිකම් කියන කුප්‍රකට නිළධාරියෙකු සිය දියණියගේ විවාහ මංගල උත්සවය සදහා රු මිලියන 7 කටත්...

ලෝහ වර්ග අපේ ශරීරයට කෙතරම් බලපානවා ද?

අපගේ ජෛව විද්‍යාත්මක පද්ධති තුළ ලෝහ සහිත අණු විශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි. ශ්වසනය, ප්‍රජනනය වැනි අපගේ ශරීරය තුළ සිදුවන බොහෝ ක්‍රියාවලි සින්ක්, යකඩ සහ...

නන්දිකඩාල් වීරයාට මංගලගෙන් දැඩි ප්‍රහාරයක්..!

mment! පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු...

මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත්කම තුරන් කිරීමට යුරෝපා පදනමෙන් මිලියන 1600 ක්

පසුගිය වසර පහ තුලදී යුරෝපා පදනම මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත්කම තුරන් කිරීම හා මූලික අවශ්‍යතා සඳහා මිලියන 1600 ක් වියදම් කර ඇති...

ග්‍රාම ශක්ති‘ : ‘ජනපතිගේ දියණියට කෝටි 3 ක් දුන් කතාව බොරුවක්’

සුගතදාස ක්‍රීඩාංගනයේ  20 වෙනිදා පැවැති 'ග්‍රාම ශක්ති' වැඩ සටහනේ ආරම්භක උත්සවයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 3 ක මුදලක් ජනපති  දියණිය චතුරිකා සිරිසේන මහත්මියගේ...

රෝහල් ගතවන්නන්ට E -Health කාඩ්පතක් ළගදීම

ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්...

නිදහස් අධ්‍යාපනයේ නිසි පළ නෙලාගත් පුංචි පාසලක පුංචි හපනුන්..

 මිග / අාඩිඅම්බලම ෙබෟද්ධ ප්‍රාථමික විදුහලේ අවුරුදු 105 පමණ වන පාසල් ඉතිහාසයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් මෙවර  ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වි වී තිඛේ. මෙම පාසලේ  ඉතිහාසයේ   ලබාගත් ඉහලම ලකුණ වන...

මුතුරාජ වෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන නළයක්

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ^Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව...

අලි මිනිස් ගැටුම් අඩුකරන ලොව ප්‍රථම ගජමිතුරු බස් රථයේ පළමු සැමරුම වස්ගමුවේදී සැමරේ..

ලොව ප්‍රථම ගජමිතුරු බස් රථය සිය පලමු උපන්දින සැමරුම පසුගිය සැප්තැම්බර් 9 වනදා වස්ගමුව ප්‍රදේශයේදී සමරනු ලැබුවා.අලි මිනිස් ගැටුම් අඩු කිරීමේ අරමුණින් නිර්මාණය කෙරුණු...

Latest news

- Advertisement -spot_img