spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ස්භාවික ක්‍රම මගින් නිය අලංකරණය

Must read

සියළුම කාන්තාවන් ඔවුන්ගේ නියපොතු අලංකරණය  සඳහා වැඩි වැදගත්කමක් ලබා දෙයි කාන්තාවන් නියපොතු දිගු කර එයට අලංකාර හැඩයක් ලබා දෙයි. Nail Polish මගින් නියපොතු සදහා අලංකරණයද ප්‍රධාන ලෙස කාන්තාවන් භාවිතා කරයි.  සුදු පැහැති ලෙස නියපොතු සැකසිම  සඳහා ද භාවිතා කළ හැකි ක්‍රමයක් ලෙස Nail Polish භාවිතය හැන්දින් විය හැක. Manicure ද කාන්තාවන් ප්‍රධාන ලෙස නියපොතු අලංකරණය සදහා යොදා ගනි. ඒ සදහා විශේෂ ඉල්ලුමක් ඇත. නියපොතු ලස්සනට හැඩට කපා පිරිසිදු කර Nail Polish ගල්වා සුදු පැහැති ලෙස සැකසිම Manicure ලෙස හන්දුන්වයි. MANICURE-PEDIC-300x150සුදු පැහැති නියපොතු සැකසිම සදහා ගෙදරදි භාවිතා කල හැකි ක්‍රම කිහිපයක් ගැන අද අපි කථා කරමු :

1.ලෙමන් හොද නිය ආලේපනයක් . ලෙමන් කෑල්ලක් අරන් ටිකක් තලා කපා යුෂ ගන්න එහි නියපොතු පොඟවා  උණුසුම් ජල‍යෙන්  සෝදා හරින්න. මේ මගින්  නියපොතු සුදු පැහැති  බැබළෙන ස්භාවයක් ලබා දේ

සුදු පැහැති නියපොතු සැකසිම සදහා ගෙදරදි භාවිතා කල හැකි ක්‍රම කිහිපයක් ගැන අද අපි කථා කරමු :

1.ලෙමන් හොද නිය ආලේපනයක් . ලෙමන් කෑල්ලක් අරන් ටිකක් තලා කපා යුෂ ගන්න එහි නියපොතු පොඟවා  උණුසුම් ජල‍යෙන්  සෝදා හරින්න. මේ මගින්  නියපොතු සුදු පැහැති  බැබළෙන ස්භාවයක් ලබා දේ

  1. සුදු විනාකිරි ද නියපොතු පිරිසිදු කිරිම සදහා යොදා ගත හැක. උණුසුම් සබන් වතුරට සුදු විනාකිරි එකතු කර විනාඩි 8ක් 10ක් පමණ නියපොතු එහි පොඟවා තබන්න.
  2. දන්තාලේපන දත් සුදු විමට භාවිතා කරනවා සෙම නියපොතු සුදු කිරිම සදහාද භාවිතා කල හැක. බ්‍රස් එකක් මත දන්තාලේප දමා එය නියපොතු මත තවරා පිරිමදින්න.
    31-lemon-manicure-310112-300x225

පසුව සෝදා හරින්න

  1. ලෙමන් කෑල්ලක ලුණු තවරා නියපොතු මත අතුල්ලන්න මේ මගින් නියපොතු සිනිඳු වේ

ඔබ එසේ දිනපතා කරන්නේ නම්, නියපොතු සුදු හා දීප්තිමත් විය හැක.

උපදෙස් – විජයකුමාර් උමා සංකරී
සැකසුම – දිල්හානි ගම්පලගේ


මෙම විශේෂාංගය තුළින් දෙන ස්වාභාවික ක්‍රමවේද මගින් වැඩි වියදමක් නැතුව නිවසේදිම පහසුවෙන් කරගත හැකි සමට හානියක් නැති ලස්සන විමේ පැරණි ක්‍රම සහ නවින ක්‍රම ඉදිරියෙදි  අප සාකාච්ඡා කරන්නෙමු.     විජයකුමාර් උමා සංකරී   රුපලාවන්‍යවේදිනිියක් ලෙස රෑපලාවන්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තියමය වශයෙන් වසර හතරකට අාසන්න කාලයක් පුරා රූපලාවන්‍ය  වෘත්තියේ   නියැලී  සිටි.
මනමාළියන් හැඩගැන්විම, කොණ්ඩා මොස්තර දැමිම, මෙන්ම රුපලාවන්‍ය කටයුතු පිළිබද හැදෑරීම්  කර තිඛේ .

Vijayakumar uma shankari umanewsmall
*Anusha’s finishing academy diploma beauty culture
*chalm way diploma in hair dressing
*dress well beauty parlor diploma in beauty culture


339/74 st jude garden; 60th feet road ,kattuwa, Negombo.
‎                            Mobile :0765426405

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article