spot_imgspot_img
spot_img
spot_img
spot_img
Monday, June 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට ශ්‍රීලංකාව පත් කරනවා – රජය පවසයි

ආසියානු කලාපය තුල සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රීලංකාව පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...

කහ ඉරට හුරුවූ අලුත් පදිකයා

මේ ඉන්නේ වත්තල නගරයේ කහ ඉරක් මතින් පාර මාරුවෙන සුනඛයෙක්. මේ වීඩියෝවේ පේන විදිහට මෙයා හැමදාම පාරෙන් මාරුවෙන්නේ කහ ඉරෙන්ම වගේ. වීඩීයෝව සිතුම්/වත්තල

කාලික වකුගඩු අකරණිය හෙවත් නිහඩ මාරයා….?

(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. ) කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය...

සංචාරක කලාපයේ හෝටල් හිමියන්ගෙන් නගර සභාවට පැසසුම්!

මිගමුව සංචාරක කලාපයේ බ්‍රවුන්ස් හංදියේ සිට ජේට්වින් සි හෝටලය දක්වා ප්‍රදේශයේ විදුලි පහන් නිසි ලෙස ස්ථාපිත කිරිම සහ නිසි ලෙස නඩත්තු කිරිම පිළිබදව මිගමු...

රාජපක්ෂලාගේ වැලි ජාවාරම්කාරයෝ ,රංජන්ට තර්ජනය කර රංජිත්ට පහරදීලා.. !

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ රාජපක්ෂ පාලනය සමයේ රටපුරාම පරිසරය විනාශ කරමින් දැවැන්ත වැලි ජාවාරම් වල යෙදුන මැරයන් දැන් එයට එරෙහිව හඩනගන අයට තරාතිරම නොබලා පහර...

වෘකයන් අතර නග්නව හොරු සමග හෙලුවෙන්……

 ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. නිදහසෙන් පසු ‍ගෙවුණු හැටනව වසර තුළ මෙරට පාලනය කළ සියලුම නායකයින්, පාලකයින් කල්පනා කරනු ලැබූයේ...

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සාකච්ජාවට වඩා මඩුපල්ලි චාරිකාව ලොකු වු හෙක්ටර් අප්පුහාමි ?

මේ රටෙ  ඉදිරි තිරාණාත්මක දේශපාලන ජයග්‍රහණය බවට පත්කරගත යුතුව ඇත්තේ නව අාණ්ඩු ක්‍රම ව්‍යස්ථාවක් සම්මත කරගැනිමය. මේ නිසාම ඉදිරි පළාත් පාලන මැතිවරණ පවා කලින් ව්‍යස්ථාව...

මුහුදු වෙරළ පිරිසිදුව තබා ගැනීම කාගේ වගකීමක්ද?

තලාහේන මුහුදු වෙරල තිරය තව ටිකදිනකින් කුණු කදු වලින් පිරෙනු ඇත. එවිට අපිට මුහුදු වෙරළේ සුන්දරත්වය වෙනුවට දැකිය හැකි වන්නේ කුණුගොඩවල් ය. වෙරල තිරයේ ජීවත්වන...

‘ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්’ – රාජිත

ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට තමා සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සෞඛ්‍ය...

දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා...

Latest news

- Advertisement -spot_img