spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

මෙන්න මීගමුවේ ආශ්චර්යය ?…නගරය මැද අතුරුපාරක්?

තලාදුව  පාරේ සිට නික්ලස් මාකස් අගදරගුරු මාවතට පිවිසෙන මේ මාර්ගයේ වෙසෙන ජනයා විසින් මේ දුක්ගැනවිල්ල මීපුර වෙත  යොමුකර සිටින්නේ අදාල බලධාරින් හට අවස්ථා ගණනාවකදිම...

ශා.මාටින් ද ෆෝරස් විදුහලේ පරිඝනක ඒකකයට අතහිත දෙන්න

  වෙන්නප්පුව ශාන්ත මාර්ටින් ද ෆෝරස් විදුහලේ  ප්‍රාථමික අංශයට පරිඝනක ඒකකයක අඩුපාඩුවක් තිබෙන බැවින් මෙම ගැටළුව විසඳාගැනීමේ පළමු පියවර ලෙස පසුගියදා සංගීත සංදර්ශනයක්  පැවත්වන ලදී....

මානසික ප්‍රබලත්වයක් තුළින් ජිවීත සඵලතවයක් කරා

මානසික සුවය පිපාසයෙන් පෙලෙන මෙම සමාජ තත්ත්වය තුළ සිත මිතුරුකරණය මුලීක කරගත් උපදේශන සේවා සපයන ‘සිත් සෙවන මධයස්ථානය ‘ තිබෙන්නේ කොච්චිකඩේ තෝප්පුව ශු. පිලිප්...

දලුපතට අලුත් ගසක්

අද උදෑසන (ඔක්තෝබර් 20)  දලුපත ග්‍රාමයේදී පැල රෝපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණි.  දලුපත ග්‍රාමසේවා වසමේදී ක්‍රියාත්මක වූ  රුක් රෝපනය දිවිනැගුම වැඩසටහන මගින් සම්බන්ධීකරනය කරන...

ඔරලෝසුව දැන් වැඩ

මීගමුව නගර මධ්‍යෙය් ඇති ඔරලෝසු කණුවේ වේලාව නැවතී ඇති බව පසුගියදා මිපුර වෙබ් අඩවිය මගින්ද වාර්තා කළෙමු.  ඊට සතියකට පමණ පසු නැවත ඔරලෝසු කණුවේ...

සාන්ත මරියා මහා විදුහලේ අභිනව සිසු නායක නායිකාවන්

නයිනමඩම සාන්ත මරියා මහා විදුහලේ 2014/2015 වසර වෙනුවෙන් ශිශ්‍ය නායක නිල ලාංජන පැළඳවීම අද 10/10 නයිනමඩම මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමාගේ හා විදුහල්පති අර්.පි.රොහාන්...

උතුම් පැතුම් !

ඉතාලියේ බ්‍රෙශියා නුවර පාසැලක ඉගෙනුම ලබන ලා0කික දියණියක් පසුගියදා උතුම් කටයුත්තක නිරත වුවාය,ඒ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නම් අපූරු කියමන සනාථ කරමින් තමයි මේ...

2014 සාහිත්‍යඅභිනන්නද උළෙල

2014 සාහිත්‍යඅභිනන්දන උළෙල  මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර පවත්වන ලදී. මෙම සාහිත්‍ය උත්සවය සඳහා කලාකරුවන් හා අධ්‍යපන ක්ෂේත්‍රෙය් නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය ශිෂයාවන්...

කොච්චකඩේ පාලමේ පදිකයින්ගේ තීරුව හදන්නේ කවදාද ?

කොච්චිකඩේ නගරය පසුකර තෝ්ප්පුව දෙසට හැරෙන විට හමුවන කෝච්චිකඩෙ පාලමේ දෙපස ඇති පදිකයින් සදහා තිබූ මංතීරුව   දැනට මාසයකට ඉහතදී වසා දමා ඇත්තේ නඩත්තු...

දෑස් නොමැතිව රෝගීන් සුවපත් කරන වෙඳැදුරානෝ

දහස්  ගණනක් රෝගින් සුවපත් කළ  ආයුර්වෙද වෛද්‍ය එඩිමන් වෙලගෙදර වෙද මහතා සොයා මා පසුගිය දිනක නාරම්මල  වදාකඩ මාර්ගයේ සැවැන්දනට ගියෙමි. විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ...

Latest news

- Advertisement -spot_img