spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

පාලම් වලට ලයිට් කණු ඕනා උත්සව වලට කොඩි අදින්න ද?

මිගමුව වැල්ලවිදිය දේවස්ථානය ඉදිරයෙන් වැටි ඇති සාන්ත සෙබස්තියන් පාරේ   හැමිල්ටන්  ඇලෙන් එගොඩවන පාලමේ සවිකර ඇති විදුලි කණු සියල්ලේම දිර්ඝ කලක පටන් (වසර දෙකකට...

‘ අපි කුඩා ළමුන්ය’ පොත දොරට වැඩීම

නාම්  සිරුවර්හල් ( අපි කුඩා ළමුන්ය) දෙමළ භාෂාවෙන් පලවු පොත දොරට වැඩිම   2013  ඔක්තෝබර් 08 වනදා  මිගමුව පෙරියාමුල්ල රශාඩ් උත්සව ශාලාවේදි  පැවැත්විණි.  මෙම...

හැමිල්ටන් ඇල පිරිසිදුව තබාගන්නට සහය වන්න

පසුගිය දිනක මිගමුව හැමිල්ටන් ඇල පවිත්‍ර කිරිමේ අවස්තාවක එම කාර්යයේ නිරතවු පිරිස දැක්වු අදහස් ජාතික ආරක්ෂක අමත්‍යාශය යටතේ ඉඩම් ගොඩකිරිම් සහ සංවර්ධන (පාලන) දෙපාර්තුමේන්තුව...

අපූරු කෙසෙල් කැන

මීමුවේ  කුට්ටිදූවේ පදිංචිකරුවෙකු වූ එඩ්වඩ් මහතාගේ  වැඩපළ පිටුපස  පිහිටා ඇති කෙසෙල් පදුරේ හටගෙන ඇත්තේ අපූරු කෙසෙල් කැනකි. ඡායා -සුජායිල් මුනිර්

නිවුස්ටඩ් බාලිකාව ලෝක ළමා දිනය සමරයි

මිගමුව නිවුස්ටෙඩ් බාළිකා විද්‍යාලයේ දී  ලෝක ළමා දිනය  අද දින පෙරවරුවේදී සමරන ලදි. මෙම වසරේදී  තේමාව වි ඇත්තේ   ‘පවුල ඔබ සුරකි‘  යන්නයි.  මෙම වැඩසටහන...

පියපුතු පළමු වසර අනුස්මරණය

  පසුගිය 2012-09-16 වන දින   වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේහිදී කැබ් රිය  දුම්රිය  සමග ගැටී මෙලොවින් සමුගත් අප ආදර සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර...

නුවරඑළිය එලවළු පළතුරු වෙළදුන්ට මීගමුවේදි තර්ජන

මිගමුව බදාදා සහ ඉරිදා පොළට ෙවේළදාම සදහා එන නුවරඑළිය වෙළද මහතුන් හට මෙම තර්ජනය එල්ල වනබව වාර්ථාෙව් . හේතුව වන්නේ ඔවුන් රැගෙන එන එලවලු මිල...

ගරා වැටෙන්නට ඉඩනොදි ප්‍රතිසංස්කරනය කොට ධිවර ෙකෟතුකාගාරයක් කරන්න

මිගමුව ධිවර කර්මාන්තයට ඉත සුවිශේෂි ස්ථානයක් උසුලයි . මාලූ සදහාම ප්‍රසිද්ධ නගරයකි . එවකට මිගමුවේ මාලූ වෙළද පොළක අවශ්‍යතාවයක් වුහෙයින්  ඉංග්‍රිසි පාලන සමයේ වර්ෂ...

ලෝක සංචාරක දිනය මීගමුෙව්ත් සැමරෙයි

සැප්තැම්බර් 27 දිනට යෙදුනු ලෝක සංචාරක දිනය නිමිත්තෙන් බස්නාහිර පළාත් සංචාරක කර්මාන්ත හා ප්‍රවර්ධන එකකයන් එක්ව සංවිධානය කල මිගමුව සංචාරක පුරවරය ආවරනය වන පරිදි ...

Latest news

- Advertisement -spot_img