spot_imgspot_img
spot_img
spot_img
spot_img
Monday, June 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ඇමතිවරුන්ට ආයතන බෙදයි : රාජපක්ෂ පවුලට 156 ක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ජනාධිපති ගෝඨාභයරාජපක්ෂ විසින්...

ගැසට් එක එයි : අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් බෙදපු හැටි මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන්ට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව...

පොහොට්ටුවේ ගැටුම් උග්‍ර අතට – රෙජිනෝල්ඩ් කුරේටත් ප්‍රහාරයක් !

පොහොට්ටු පක්ෂයේ සමාජිකයෙකු වන උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පානදුර ප්‍රදේශයේදී පොහොට්ටු පක්ෂයේ පිරිසක් විසින් පහරදී තිබේ. රෙජිනෝල්ඩ් කුරේ මහතා මහජන හමුවකට සහභාගී...

ඉස්ලාම් දහමට අපහස කළ ශ්‍රිලාංකිකයන්ට එරෙහි ඩුබායි නඩු තින්දුව ජනවාරි 22 !

  ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළ කළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර...

‘රාජ්‍ය ඇමති පට්ටමක් දී මාව මුලා කරලා’ -වාසුදේව කනස්සල්ලෙන්

තමන් මුළාකර රාජ්‍ය ඇමති කමක් දී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියකු වන වාසුදේව නානායක්කාර පවසයි. කැබිනට් ඇමති ධූරයක් නැතිවීම සම්බන්ධයෙන් තමන් කනගාටු නොවන බවත්...

විපක්ෂය මර නින්දේ: ලේක්හවුස් හිටපු New Media ප්‍රධානියාට ප්‍රහාරයක් !

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ සහ ‘මාධ්‍යවේදියා’ නම් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මධුක තක්සල ප්‍රනාන්දුට ලේක්...

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම හා සුදර්ශන ගුණවර්ධන යන නීතිඥයින්ට...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල අසල සිටින තැරැව්කරුවන්ට වැඩ වරදින ලකුණු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් ශාඛා කාර්යාලය අසල රැදී සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කලමනාකරණ...

ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)

රජයේ මණ්ඩල සංස්ථා ආදී ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් හඳුනාගැනීමට පත්කළ විද්වත් කමිටුවේ තීරණ මුළුමනින්ම නොසලකා, සභාපතිවරුන් නම් කර තිබු ඇමතිවරුන් කිහිප දෙනෙකුට...

විදෙස් ගමන් බලපත් ඡායාරූපවලට ‘තිලක එපා’ තහනමට විරෝධයක්!

විදෙස් ගමන් බලපත්‍ සඳහා කාන්තාවන් ඡායාරූප ගැනීමේදී නළලේ තිලක තබමින් ඡායාරූපයට පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් පනවා ඇති නීතියට...

Latest news

- Advertisement -spot_img