spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 27, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

සර්ව පාක්ෂික නායක හමුවේ තීරණය ! අස්ථාවර රටක් ! කන්න නැති හෙටක් !

ජනාධිපති සිරිසේන විසින් අද (18) කැඳවා තිබූ සර්ව පාක්ෂික නායක හමුව කිසිඳු තීරණයක් නොමැතිව අවසන්ව ඇති බව වාර්තා වෙයි. එහිදී හමුව අවසන් කර එළියට පැමිණි...

ජනපති සිරිසේනගේ සර්ව පාක්ෂික සමුළුව තවත් තුරුම්පු ඇදිමක්ද ?

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද  (18) ප.ව 5.00 ට පැවැත් වීමට නියමිතය. ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙය...

කවුරු කළත් මේවා තුප්පහි බලු වැඩය !

ගාමිණී ජයවික්‍රම පෙරේරා ව මා හඳුනන්නේ 1974 සිටය. කලාවැව අතුරු මැතිවරණය මෙහෙයවන විට මා ඔහුට යවන ලිපි වල ලිපිනයේ " කටුගම්පොල එ.ජා.ප. සංවිධායක ජයවික්‍රම...

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිලානෝ ශ්‍රී ලාංකිකයින් පෙරට

ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදය සුරකීම වෙනුවෙන් මිලානෝ හි වෙසෙන ශ්‍රී ලාංකීක ජනතාව විරෝධතාවයක් සංවිධානය කර තිබිනි. එය පසුගිය 11 වන ඉරුදින මිලානෝ දුම් රිය පොළ...

අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා කැමැත්ත යටපත් කරන පියවරක්

ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ධූරයේ සිටි අගමැතිවරයා අනපේක්ෂිත ලෙස ඉවත් කිරීම දැඩි ලෙස හෙළා දකියි.  මාධ්‍ය නිවේදනය - ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය...

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පැරිසියේත් විරෝධතා !

එදා යහපාලන රජයක් වෙනුවෙන් “සාධාරණ මැතිවරණයක්” ඉල්ලමින් උද්ඝෝෂණය කල ප්‍රථම විදේශගත ශ්‍රී ලාංකික එකතුව වූ පැරිසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් මෙදා තමන්ගේ මහන්සියෙන් පත්කළ...

ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න ! අද ලිබර්ටි වටරවුමට එන්න !

රාජ්‍ය පාලකයා විසින් රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේ හෙළමින් කරන මේ මජර සූදුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන සියළු දෙනාම අද කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුමට එක්විය යුතුව තිබේ.සිවිල් සමාජ...

ව්‍යවස්ථා විරෝධී අගමැතිධුරය- යහපාලනය සඳහා වූ ඕස්ටේ‍ලියානු සහයෝගිතාවය හෙලාදකියි

ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිඛෙන ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලන  ගැටුම්කාරී තත්ත්වය හෙළාදකිමින් ශ්‍රී ලංකා ව්‍ෙ යහපාලනය සඳහා වූ ඕස්ටේ‍ලියානු සහයෝගීතාවය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර...

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි !

අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා මිනීමරු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කළ ජනයාව, ජනපති සිරිසේන විසින් පිදුරන්ගලට නංවා, ප්‍රජාතන්ත්‍රවාදයට...

වගන්ති කෑල්ලකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්න බැහැ. – ජයම්පතී වික්‍රමරත්න

“වගන්ති කෑල්ලකින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්න බැහැ.” - ජයම්පතී වික‍්‍රමරත්න "පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුව එරෙහි විශ්වාසභංග යෝජනාවක්...

Latest news

- Advertisement -spot_img