spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිලානෝ ශ්‍රී ලාංකිකයින් පෙරට

Must read

ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදය සුරකීම වෙනුවෙන් මිලානෝ හි වෙසෙන ශ්‍රී ලාංකීක ජනතාව විරෝධතාවයක් සංවිධානය කර තිබිනි. එය පසුගිය 11 වන ඉරුදින මිලානෝ දුම් රිය පොළ ඉදිරිපිට පැවැත්විනි.
       සිරිසේන ජනාධිපති තුමා සදාචාරාත්මක නොවන ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති තනතුර ඉවත් කොට මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා හට අගමැති කම භාර දීම පිළිබඳව තම විරෝධතාවය පළ කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව මෙම ස්ථානයට රැස් විනි.
 එහිදී මහාචාර්ය සරත් විජේසූරිය මහතා, කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි හා පුරවැසි බලය කැදවුම්කරු ගාමිනි වියන්ගොඩ යන විද්වතුන් තාක්ෂනය ඔස්සේ රැස්ව සිටි පිරිස ඇමතූහ. මෙම සාර්ථක ව්‍යාපාරය සඳහා ප්‍රජාත්‍රන්තාවාදය අගයන බොහෝමයක් ශ්‍රී ලාංකීකයන්ගේ සහභාගීත්වය දක්නට ලැබිනි
46123725_2486152671396658_4702726027883839488_n 46012267_2300534896686928_3199946627762618368_n 46002468_2203188626360664_7279351684134862848_n 45984816_308433443330136_7096631629195509760_n(1) 45959554_464910097249908_4392013099960369152_n(1) 46237102_557659251342421_3488988473560399872_n
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article