spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යහපාලන රජයටත් බැරිවෙයි ?

ජනවාරිය කළුය . ඒ මේ රටේ මාධ්‍යවේදින් ඇතුළු ප්‍රගතිශිලි ජනතාවටය. තමන්ගේ හිස මතින් දිනයක් රහිත මරණයක් එල්ලෙමින් තිබියදි තමන් දුටු ඇත්ත රටට කියන්නට නිර්භිත වු මාධ්‍ය...

අක්ෂි කාචයක මිල රු. 20 000 පහළට..

ජාතික ඖෂධ නියාමන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙලකට අනුව ලබන සතිය පමණ වන විට කෘතිම ඇස්කාචයක මිල රු.20 000කින් පමණ අඩු කල හැකි...

විජය කුමාරතුංග ඝාතනයේ සැබෑ ඝාතකයන් හෙලිදරව්වෙයි

විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය. සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔයු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ හදවත් තුළ ආදරය දිනාගත් දේශපලනඥයෙකු විය. උතුරේ දෙමළ...

මිපුර වෙබ් අඩවියට නාගරික කොමසාරිස්වරයා පොලිසියේදි හමුවෙයි!

මිගමුව  මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා විසින් පසුගිය දිනක මිපුර වෙබ් අඩවියට එරෙහිව පැමිණිල්ලක් කර තිබෙන බව අපට ඊයේ(2017/01/20) දිනයේදි දැනගන්නට ලැබුණි.. එසේ දැනගන්නට ලැබුනේ  ...

හම්බන්තොටින් ගොඩයෑම

පසුගිය සති දෙක ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළේය. රාජපක්ෂවරු ප්‍රමුඛ එම බලවේගය චීන සබදතාවයන්ට ඔවුන් විසින්ම අවසන් ඇණය ගසා දැම්වේය. සීලාචාර...

” ස්වර්ණාට වෙළද වටිනාකමක් නැහැ. “

“ස්වර්ණා ය : සිනමාවේ ගැහැණිය” චිත්‍රපට උළෙල ලබන 22 දා සිට 26 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත් වෙනවා. ඒ ඇයගේ...

වාහන වල වීදුරු කළු කිරීම තහනම්..

තම මෝටර් රථ වල රියදුරු අසුනේ හා ඉදිරි මගී අසුණේ ඇති වීදුරු කළු කර ඇති රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසිය...

රියදුරු බලපත්‍රයට අළුත් දෙයක් එක්වෙයි..

අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය...

මේ වසරේ මත්පැන් තහනම් වන දින 19ක්..

මේ වසරේ පෝය දිනයන් ඇතුළු වෙනත් විශේෂිත නිවාඩු දිනයන් 19කදී මත්පැන් විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙහිදී සියළුම වර්ගයේ මත්පැන්...

නව වසරේ මේ වන තෙක් ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්..

2017 වසෙර් මේ වන තෙක් ඩෙංගු රෝගය වැලදුන රෝගීන් 1311ක් වාර්ථා වී අැති බව සෞඛ්‍ය අමාත්‍යංශෙය් වසංගත පැතිරීම පිලිබද ඒ්කකය පවසනවා. ඒ් අතුරින් 35%ක්...

Latest news

- Advertisement -spot_img