spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

මෛත්‍රි පඹගාලක ..ගෙදර ඇතුලෙත් කචල් ….

ජනපතිවරයකුට තම රටේ ජනතාව ගේ සිත්වල එකවර දුකත්, සතුටත් ඇතිකරන්නට ලැබෙන අවස්ථා විරල ය. නමුත් පසුගියදා අප ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවැනි අවස්ථාවකට හිමිකම්...

කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරු පනහක්

මත්කුඩු ජාවාරම සඳහා සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පනහකට ආසන්න පිරිසකගේ නම් සහ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්, ජේෂ්ඨ නීතිඥයන්, නළු නිළියන් පිරිසකගේ සියලූ විස්තර ඇතුළත් වාර්තාවක්...

වෙන්නප්පුව පොලිසිය මුළු නගරයම පිරිසිදු කරයි

වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ මැතිවරණ නීතිරිතී අකුරටම ක%sයාත්මක කරමින් පසුගිය දින කීපයේ මෙන්ම ඊයේ 15 දිනයෙත් පක්ෂ පාට බේදයකින් තොරව වෙන්නප්පුව නගරය ඇතුලු අවට...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා මහින්දව පරාජය කරන්න-මර්වින් සිල්වා

රටේ ජනතාව ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැක ගන්න නම්  මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සඳහා මෙවර මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ තරඟ කරන පක්ෂය පරාජය කළ යුතු...

වචනයක්වත් අඩු නැති ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ පැයක කතාව මෙන්න !

සුබ සන්ධ්‍යාවක් වේවා සියඵ දෙනාටම. ජනමාධ්‍යවේදී හිතවත් මහත්ම මහත්මියනි, ඒ වගේම ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් ඒ පැමිණි සියඵ දෙනාමට මම ස්තූතිවන්ත වෙනවා, මා ඔබට ලබා...

ඒ නයා සහ මේ නයා

එක්තරා කැලයක නාගයෙක් ජීවත් උනා. නමුත් ඒ නාගයා තීරණය කළා මම අනිත් නයි වගේ වෙන්නෙ නැහැ. වෙනස්ම වෙනස් නයෙක් වෙනවා කියලා. මොකද නයා කිව්ව...

රුසියන් පොලීසියෙන් ” Selfie ” වලට අනතුරු ඇගවීමක්…

Selfie ගැනීමේදී ඇතිවිය හැකි අනතුරු පිලිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ "Safe...

යහපාලනය සහ ජඩ පාලනය

යහපාලනය සහ ජඩ පාලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජන බුද්ධියට නොව ගැලරියට කතාකරන නායකයෙකි. ඔහු කිසිදිනක බුද්ධිමත්, ව්‍යක්ත සහ චතුර කථිකයෙක් නොවීය. පහත් භාෂා...

ශ්‍රිලංකාවටත් නිරෝගී වකුගඩු සංචිතයක්

වකුගඩු රෝගය රජරට පමණක් නොව රටේ අනෙකුත් ප්‍රදේශයන්ද ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති දත්ත වලින් පෙනී ගොස් ඇත. වකුගඩු රෝගයට ගොදුරු...

ශ්‍රී මහා බෝධිය යට පොඩි අඩියක් ගහන්න ආසයි….

ඩබ්ලිව්. ජයසිරි නිසැකයෙන්ම අයත් වන්නේ අතලොස්සක් වූ අපේ විශිෂ්ට නළු පරම්පරාවටය. ඔහු වඩාත් සුවිශේෂ නළුවකු වන්නේ වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍යත්‍රවයම සිය රංග...

Latest news

- Advertisement -spot_img