spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව පොලිසිය මුළු නගරයම පිරිසිදු කරයි

Must read

polic posters 2police  posters 1වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ මැතිවරණ නීතිරිතී අකුරටම ක%sයාත්මක කරමින් පසුගිය දින කීපයේ මෙන්ම ඊයේ 15 දිනයෙත් පක්ෂ පාට බේදයකින් තොරව වෙන්නප්පුව නගරය ඇතුලු අවට ප්‍රදේශවල තිබු සියලුම කටවුට් පොස්ටර් ඉවත් කල බව වෙන්නප්පුව පොලිසිය පවසයි මැතිවරණය නම් කල දිනයේ සිටම වෙන්නප්පුව ප්‍රදේශය ඉතා සාමකාමි බවත් නාම යෝජනා දුන් අවසන් දිනයෙත් කිසිදු පෙළපාලියක් හෝ නීති විරෝධි කටයුත්තක් සිදු නොවුනු බව පොලිසිය කීය මැතිවරණයට ඉදිරිපත් වි සිටින සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගෙන් ඉතා හොඳ සහයක් ලැබෙන බවත් මැතිවරණය නිමාව වන තෙක් එම සහයෝගය ඒ අකාරයෙන්ම බලාපොරොත්තු වන බව පවසන පොලිසිය වැඩි දුරටත් සඳහන් කලේ මැතිවරණ නීතිරීති දැඩි ලෙස ක%sයාත්මක කරන බැවින් එම මැතිවරණ නිති උල්ලංඝණය කෙරෙණ කටයුතු වලින් වැලකි සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article