spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඩෙංගු රෝගින් සිටින නිවෙස් අවට ධුමායන කටයුතු ප්‍රමාදයි !කොමසාරිස් පාලනයටත් යළිත් චෝදනාවක් ?

මීගමුව තුල පසුගිය කාලය තුල ඩෙංගු වසංගත තත්වයක් ඇතිව තිබුණි.ඒ පසුගිය මැයි ජුනි ජුලි කාලය තුලදිය. එහිදි මීගමුව නාගරික කොමසාරිස් පාලනයට එල්ලවු  චෝදනාවක් වි තිබුනේ...

මුහන්දිරම් පිටියේ කසල රැස්කිරිමේ මධ්‍යස්ථානයට ප්‍රදේශවාසින්ගේ විරෝධය !

මීගමුව මහනගර සභාව විසින් මුහන්දිරම් පිටිය අසල පවත්වාගෙන යනු ලබන කසල රැස්කිරිමෙ  වෙන් කිරිමේ මධ්‍යස්ථානය විසින් පසුගිය  කාලයේදි ක්‍රමවත් ලෙසින් එහි කසල ඉවත් නොකිරිම...

නියෝජ්‍ය කොමසාරිස්වරියගේ පවුලේ අය කොළඹ රවුම් යන්නෙත් නගර සභාවේ වාහන වල ?

මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය කොමාසාරිස්වරියට නිළරථයක් හිමි නැත..තතු එසේ වුවද ඇය විසින් දිගින් දිගටම මහනගර සභාවේ කැබ් රථයක් සිය නිළ රථය බවට යොදාගෙන ඇති...

මෝය හාරා වැලි විකුණුවාට දූවේ ජනතා විරෝධය !

මීගමුව දූවේ ජැටියට අසල මේ දිනවල වැලි පිරි තිබිම හේතුවෙන් බෝට්ටු නිසි අයුරින් නවතා ලිමට නොහැකිව ඇත.මේ නිසා ඒ වැලි යම්ප්‍රමාණයක් එතනින් ඉවත් කිරිමට...

ගබ්සාව ට පල්ලිය විරුද්ධ වුනත් ,මීගමුවේ පල්ලි 5 ක් මැද්දේ ගබ්සා තිප්පොලක් ?

ගබ්සාවට ලංකාවේ කතෝලික පල්ලිය විරුද්ධය.කිතුණු බහුතරයක් සිටින මීගමුව වැනි කලාපය මේ විරෝධය ප්‍රයෝගියකව ක්‍රියාවට නැගෙන්නේ කෙසේදැයි අප නොදනිමු. ඉතාමත් ප්‍රයෝගික තත්වයන් යටතේ ගබ්සාවක් කිරිමට ඉඩ...

දූවේ වැලි කොල්ලයට එරෙහිව හෙට (නොවැ 24 ) විරෝධතාවයක් !

මීගමුව දූවේ පිහිටි ජැටියේ අසල බෝට්ටු නවතාලිමට යම් බාධාවක් ව පැවැති වැලිගොඩවි තිබිම හේතුකොට එකි වැලි ඉවත් කිරිමට පසුගිය දිනවල ව්‍යාපාරිකයෙකු වෙත භාර දි...

අද මීගමුව රෝහලේ අතුරු වෛද්‍ය සේවාවන්වල වර්ජනයට හේතුව ත්‍රි හමුදා හෙද සේවය ද ?

ඊයේ දිනයේ පැවැති අතුරු වෛද්‍ය සේවාවවන්වල වර්ජනය අවස්ථාවේ රෝගි සේවාවන් සදහා ත්‍රිවිධ හමුදාවන්වල  සේවාව ලබාගැනිම නිසා එයට නිළ නොවන අන්දමින් විරෝධය පළකරමින් මීගමුව රෝහල...

රටපුරා පැවති හෙද වර්ජනය අවසන් ! එත් මීගමු රෝහලේ තාමත් ක්‍රියාත්මකයි !

අතිකාල දිමනා ඇතුළු ඉල්ලිම් කිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මකවු වැඩවර්ජනය අද උදෑසනින් අවසන්ව තිබුණද මීගමුව රෝහල තවදුරටත් එය ක්‍රියාත්මක බව වාර්ථා වේ. මේ පිළිබදව අප කළ විමසුමකට...

රු.කෝටි 2ක් වටිනා මාළුවෙක් මිගමුවේ ධිවරයන්ගේ දැලකට කො⁣ටුවෙලා !

දෙවෙනි සංස්කරණය (7.45am) -ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ . කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ...

සිය බිරිදව ඝාතනය කර කැපුන්ගොඩ මුහුදට ගෙනවිත් දැම්මේ විශ්‍රාමික මේජර්ද ?

හදුනාගත නොහැකි තරම් විරූපිව තිබුණ කාන්තා මළසිරුරක් ඊයේ පෙරවරුවේ කැපුන්ගොඩ වෙරළ තීරයට ගොඩගසා තිබුණි. වෙරළ පිරිසිදු කිරිමේ යෙදි  සිටි කාන්තාවක් විසින් මේ පිළිබදව දුන්ගාල්පිටිය...

Latest news

- Advertisement -spot_img